නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර කර තිබෙන අතර 2026.05.14 දින පෙ.ව. 9.00 සිට 2026.05.15 දින පෙ.ව. 9.00 දක්වා මෙය වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය සඳහන් කර තිබේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *
ගාල්ල දිස්ත්රික්කය:
- නෙලුව
කළුතර දිස්ත්රික්කය:
- අගලවත්ත
- බදුරලිය
- මතුගම
- හොරණ
- වලල්ලාවිට
රත්නපුර දිස්ත්රික්කය:
* පැල්මඩුල්ල
* රත්නපුර
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) -
බදුල්ල දිස්ත්රික්කය:
- බණ්ඩාරවෙල
- හාලිඇල
- පස්සර
ගාල්ල දිස්ත්රික්කය:
- තවලම
- ඇල්පිටිය
- නියාගම
කළුතර දිස්ත්රික්කය:
- ඉංගිරිය
- බුලත්සිංහල
මහනුවර දිස්ත්රික්කය:
- පූජාපිටිය
- තුම්පනේ
- දෙල්තොට
- දොලුව
- උඩුනුවර
- හතරලියැද්ද
- හාරිස්පත්තුව
- පාතහේවාහැට
- පස්බාගේ කෝරලේ
- අකුරණ
- ගඟවට කෝරලේ
- පන්විල
- යටිනුවර
- ගඟ ඉහළ කෝරලේ
- උඩපළාත
කෑගල්ල දිස්ත්රික්කය:
- මාවනැල්ල
- බුලත්කොහුපිටිය
- යටියන්තොට
- අරණායක
- කෑගල්ල
- රඹුක්කන
- වරකාපොල
කුරුණෑගල දිස්ත්රික්කය:
* රිදීගම
මාතලේ දිස්ත්රික්කය:
* නාවුල
* අඹන්ගඟ කෝරලේ
* රත්තොට
මාතර දිස්ත්රික්කය:
* පිටබැද්දර
මොනරාගල දිස්ත්රික්කය:
* බඩල්කුඹුර
* වැල්ලවාය
* බිබිල
නුවරඑළිය දිස්ත්රික්කය:
* නෝර්වුඩ්
* අඹගමුව කෝරලේ
* කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්රික්කය:
* ඇහැලියගොඩ
* කුරුවිට
* කලවාන
* ගොඩකවෙල
* කිරිඇල්ල
* අයගම