Monday, April 06, 2026
Follow Us

Economic

රුපියල් 5,000 දක්වා සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළඳ සේවා ගාස්තු හෙට සිට නිදහස්

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය ” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (06) නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Apr.05

agamya fb banner

Social and Equity

Social and Equity

උත්සව සමයේ දී සිදුවන වංචා ගැන පොලීසියෙන් දැනුම්දීමක්

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා, දත්ත සොරකම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරතව සිටින අපරාධකරුවන් විසින් විවිධ උපක්‍රම භාවිතා කරමින් ජනතාවගේ මුදල් හා සංවේදී...

Apr.06

Social and Equity

පාස්කු දිනයට ජනපතිගෙන පණිවුඩයක්

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය වීම සිහිපත් කරන මෙම උතුම් පාස්කු දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික...

Apr.05

Social and Equity

අලුත් අවුරුද්දේ ‘තෙල් වළං ලිප තැබීමේ නැකත’ අදයි

2026 වසරේ සිට සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට ‘තෙල් වළං ලිප තබන නැකැත’ එක්කර තිබේ.

Apr.05

Social and Equity

පාස්කු ඉරු දිනය අදයි

ලොව පුරා කිතුණු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ.

Apr.05

Social and Equity

සමූපකාර රෝහල් පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජයේ රෝහල් හරහා පුහුණුවක්

සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා ඇත.

Apr.04

Political

Political

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු පක්ෂ සාමාජිකයෝ ජනපති හමු වෙති

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයෝ පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.

Apr.02

Political

වර්තමාන තත්ත්වය පිළිබඳව ජනපති පාර්ලිමේන්තුවේදී කතා කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20)  පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව පහත් සඳහන් වේ.

Mar.21

Political

ජනාධිපති අනුර පක්ෂ නායකයින් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත්වුණි.

Mar.21

Political

මෙම අර්බුදය තුළදී ද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩව පවත්වා ගැනීම අපගේ අරමුණයි - අගමැතිනි

මෙම අර්බුදය තුළදී ද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩ ව පවත්වා ගැනීම අපගේ අරමුණයි.ජනතා සුබසාධන වෙනුවෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට සහය වන ලෙස විපක්ෂය තුලින් ද ඉල්ලා සිටිනබව...

Mar.20

Political

විදුලිබල ඇමැති පවතින තෙල් තොග ගැන පැහැදිලි කරයි

සාමාන්‍ය පරි­භෝ­ජ­නය යටතේ රටේ දැනට පව­තින තෙල් තොග සහ ඇණ­වුම් කර තිබෙන ප්‍රමා­ණ­යන් පිළි­බඳ බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (17) විශේෂ හෙළි­ද­ර­ව්වක් කළේය.

Mar.18

State

State

කොළඹ ප්‍රදේශ කිහිපයක අදත් ජලය අත්හිටුවයි

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහපයක ජල කප්පාදුව අද (04) දිනයේද සිදුකෙරේ.

Apr.04

State

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අද සිට

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශවල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන්, කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

Apr.02

State

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

2026 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026.03.31 දිනැතිව 09/2026...

Apr.02

State

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

Apr.01

State

රාජ්‍ය වෙසක් මහෝත්සවය මෙවර මාතරදී

මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් මහෝත්සවය පැවැත්වීමට තිරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නිලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Mar.31

International Affairs

International Affairs

ගෝලීය බල­ශක්ති අර්බු­දය මැද අදානි විශා­ල­තම පුන­ර්ජ­න­නීය බලා­ගා­රය ඉදි කරයි

ඉන්දි­යාවේ විශා­ල­තම පුන­ර්ජ­න­නීය බල­ශක්ති සමා­ගම වන අදානි හරි­තා­ගාර බල­ශක්ති සමා­ගම 2025-26 මූල්‍ය වර්ෂය ඇතු­ළත එම සමා­ගමේ පුන­ර්ජ­න­නීය බල­ශක්ති ධාරි­තා­වට ගිගා­වොට් 5 ක අම­තර ධාරි­තා­වක් එක් කර­මින් සම්පූර්ණ ධාරි­තාව ගිගා­වොට් 19.3...

Apr.06

International Affairs

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

ශාන්ත පීටර්ස්බර්ග්හි පැවති ජාත්‍යන්තර ප්‍රවාහන හා සැපයුම් සංසදයට සමගාමීව, රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල සූදානම් කිරීම, පුහුණු...

Apr.06

International Affairs

නාසා ආයතනය චන්ද්‍ර මෙහෙයුමෙන් පෘථිවියේ පළමු ඡායාරූපය නිකුත් කරයි

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය ඊයේ (03) නිල වශයෙන් මුදාහැර තිබේ.

Apr.04

International Affairs

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති හා මෙරට විදේශ ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Apr.03

International Affairs

බුරුන්ඩි රාජ්‍යයේ බුජුම්බුරාහි නගරයේ පිහිටි ප්‍රධාන හමුදා අවි ගබඩාවක පිපිරීමක්

බුරුන්ඩි රාජ්‍යයේ බුජුම්බුරාහි නගරයේ පිහිටි ප්‍රධාන හමුදා අවි ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

Apr.02

Women

Cookery

ගුණ පිරි හබල පෙතිවලින් සැණින් හදන තල මිශ්‍ර අග්ගලා

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...

Apr.02

Cookery

පරා මාළු පෙති ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

Mar.30

Cookery

මාළු ඩෙවල් (තලපත්, තෝර හෝ කෙලවල්ලෝ)

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,

Mar.23

Cookery

චිකන් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...

Mar.23

Cookery

අඹ අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් එළකිරි මිලිලීටර් 500 සැෆ්රන් ස්වල්පයක්

Mar.05