
නාසා ආයතනය චන්ද්‍ර මෙහෙයුමෙන් පෘථිවියේ පළමු ඡායාරූපය නිකුත් කරයි
Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය ඊයේ (03) නිල වශයෙන් මුදාහැර තිබේ.
Apr.04

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය ඊයේ (03) නිල වශයෙන් මුදාහැර තිබේ.
Apr.04

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය වීම සිහිපත් කරන මෙම උතුම් පාස්කු දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික...
Apr.05

2026 වසරේ සිට සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට ‘තෙල් වළං ලිප තබන නැකැත’ එක්කර තිබේ.
Apr.05

ලොව පුරා කිතුණු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ.
Apr.05

සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා ඇත.
Apr.04

පානීය ජල නිෂ්පාදනය හා බෙදාහැරීම නිරීක්ෂණය කිරීමේත්, පාලනය කිරීමේත් අරමුණෙන් විෂය භාර නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
Apr.03

දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයෝ පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
Apr.02

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව පහත් සඳහන් වේ.
Mar.21

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත්වුණි.
Mar.21

මෙම අර්බුදය තුළදී ද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩ ව පවත්වා ගැනීම අපගේ අරමුණයි.ජනතා සුබසාධන වෙනුවෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට සහය වන ලෙස විපක්ෂය තුලින් ද ඉල්ලා සිටිනබව...
Mar.20

සාමාන්‍ය පරිභෝජනය යටතේ රටේ දැනට පවතින තෙල් තොග සහ ඇණවුම් කර තිබෙන ප්‍රමාණයන් පිළිබඳ බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) විශේෂ හෙළිදරව්වක් කළේය.
Mar.18

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහපයක ජල කප්පාදුව අද (04) දිනයේද සිදුකෙරේ.
Apr.04

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශවල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන්, කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
Apr.02

2026 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026.03.31 දිනැතිව 09/2026...
Apr.02

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Apr.01

මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් මහෝත්සවය පැවැත්වීමට තිරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නිලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Mar.31

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය ඊයේ (03) නිල වශයෙන් මුදාහැර තිබේ.
Apr.04

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Apr.03

බුරුන්ඩි රාජ්‍යයේ බුජුම්බුරාහි නගරයේ පිහිටි ප්‍රධාන හමුදා අවි ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.
Apr.02

වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.
Apr.02
නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම ඇති වූ භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
Apr.02

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...
Apr.02

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,
Mar.23

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...
Mar.23