Wednesday, March 25, 2026
Follow Us

Social and Equity

ර්ථක කාන්තා ව්‍යවසායිකාවක් වීමට අවශ්‍ය මූලික පදනම සකසා ගන්න

DevPro සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) එක්ව සංවිධානය කරන සය දින විශේෂ ව්‍යාපාරික පුහුණු වැඩසටහන සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක. ව්‍යාපාරික ලෝකයට පිවිසීමට හෝ දැනට පවතින ව්‍යාපාරය...

Mar.25

agamya fb banner

Social and Equity

Social and Equity

ර්ථක කාන්තා ව්‍යවසායිකාවක් වීමට අවශ්‍ය මූලික පදනම සකසා ගන්න

DevPro සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) එක්ව සංවිධානය කරන සය දින විශේෂ ව්‍යාපාරික පුහුණු වැඩසටහන සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක. ව්‍යාපාරික ලෝකයට පිවිසීමට හෝ දැනට පවතින ව්‍යාපාරය...

Mar.25

Social and Equity

‘යුදමය තත්ත්වය මත ඇතිවිය හැකි ඕනෑම තත්වයක් සඳහා මුහුණ දීමට රජය සූදානම්’ – ඇමැති උපාලි පන්නි

යුදමය තත්වයෙන් ඇතිවන බලපෑම ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් ඇතිවිය හැකි ඕනෑම තත්වයක් සඳහා මුහුණ දීමට රජය සූදානම් බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල...

Mar.23

Social and Equity

ඇඟළුම් ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනයට නවීන බහුකාර්ය ගොඩනැඟිල්ලක් සිසු අයිතියට

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ (SLITA) ඉදිකරන ලද නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ...

Mar.23

Social and Equity

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට පරිත්‍යාගක්

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සමස්ත කාර්ය මණ්ඩලයේ දිනක වැටුප, හදිසි ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා රජය ආරම්භ කරන ලද "Rebuilding Sri Lanka" අරමුදල වෙත පරිත්‍යාගයක් ලෙස...

Mar.23

Social and Equity

ප්‍රදේශ කිහිපයකින්ම නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් අත්අඩංගුවට

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ඊයේ (22) දහවල් ලැබුණු තොරතුරකට අනුව කෝපායි පොලිස් වසමේ කරන්දන් පාර ප්‍රදේශයේ පුද්ගලික ගබඩා සංකීර්ණයක් තුල තිබී නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද...

Mar.23

Political

Political

වර්තමාන තත්ත්වය පිළිබඳව ජනපති පාර්ලිමේන්තුවේදී කතා කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20)  පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව පහත් සඳහන් වේ.

Mar.21

Political

ජනාධිපති අනුර පක්ෂ නායකයින් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත්වුණි.

Mar.21

Political

මෙම අර්බුදය තුළදී ද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩව පවත්වා ගැනීම අපගේ අරමුණයි - අගමැතිනි

මෙම අර්බුදය තුළදී ද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩ ව පවත්වා ගැනීම අපගේ අරමුණයි.ජනතා සුබසාධන වෙනුවෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට සහය වන ලෙස විපක්ෂය තුලින් ද ඉල්ලා සිටිනබව...

Mar.20

Political

විදුලිබල ඇමැති පවතින තෙල් තොග ගැන පැහැදිලි කරයි

සාමාන්‍ය පරි­භෝ­ජ­නය යටතේ රටේ දැනට පව­තින තෙල් තොග සහ ඇණ­වුම් කර තිබෙන ප්‍රමා­ණ­යන් පිළි­බඳ බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (17) විශේෂ හෙළි­ද­ර­ව්වක් කළේය.

Mar.18

Political

හෙට (18) පාර්ලිමේන්තුව රැස් නොවේ

පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන හෙට (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට අද (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ...

Mar.17

State

State

රාජ්‍ය සේවය විධිමත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව දෙවන වරටත් රැස්වෙයි

රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

Mar.25

State

අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වැඩිහිටි දීමනා ගෙවීම පිළිබඳ දැනුම්දෙයි

අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වැඩිහිටි දීමනා ගෙවීම පිළිබඳ  සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ.

Mar.25

State

ඉන්ධන සහ බල ශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට මාර්ගෝපදේශයක් නිකුත් කෙරේ

මැද-පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතු විය හැකි බැවින්, දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල...

Mar.24

State

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවා සම්බන්ධයෙන් නිවේදනයක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුව තිබෙන බව පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

Mar.23

State

විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට

නාගරික සංවර්ධන අධිකාරියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

Mar.22

International Affairs

International Affairs

මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකාවේ හා ඉරානයේ කොන්දේසි තිබෙනවාද?

ඉරාන යුද්ධය අවසන් කිරීම සදහා සාකච්ඡා පැවැත්වෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අවධාරණය කර තිබෙන බව වාර්තා වෙයි.

Mar.25

International Affairs

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පරිසර අමාත්‍යවරයා හමුවෙයි

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth මහතා සහ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා අතර හමුවක් ඊයේ (24) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Mar.25

International Affairs

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි සහ ක්‍රීඩා ඇමැති අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Dr. Siri Walt) මහත්මිය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (24දා) පැවැත්විණි.

Mar.25

International Affairs

මෙරට රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණවලදී අවශ්‍ය පුහුණු හා සංවර්ධන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ සහාය

ශ්‍රී ලාංකිකයන් සතු ඔරොත්තු දීමේ හැකියාව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට.රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ...

Mar.25

International Affairs

ශ්‍රී ලංකාවට තෙල් දීමට ඉරානය සූදනම්

ඉරානය මෙරටට තෙල් දීමට සූදානම් බව අද (23) ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා පවසයි.

Mar.23

Women

Cookery

මාළු ඩෙවල් (තලපත්, තෝර හෝ කෙලවල්ලෝ)

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,

Mar.23

Cookery

චිකන් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...

Mar.23

Cookery

අඹ අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් එළකිරි මිලිලීටර් 500 සැෆ්රන් ස්වල්පයක්

Mar.05

Cookery

මැංගෝ ලැසී

අවශ්‍ය ද්‍රව්‍ය: ඉදුණු අඹ ගෙඩි 2 යෝගට් කප් 4

Mar.04

Cookery

අල බොන්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය හාල් පිටි 100g උඳු පිටි 100g

Feb.20