Thursday, February 19, 2026
Follow Us

Equity

'ක්ලීන් ශ්‍රී ලංකා'ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'සමනොළ සිරි - හරිත වන්දනා ජාතික වැඩසටහන

'ක්ලීන් ශ්‍රී ලංකා'ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'සමනොළ සිරි - හරිත වන්දනා    ජාතික වැඩසටහන යටතේ  සිරිපා පුදබිමේ ඉහළ මළුවේ ඉතා දුෂ්කර ස්ථානවල ගොඩගැසී පැවති කසළ තොග ඉවත් කිරීමේ විශේෂ...

Feb.19

agamya fb banner

Social and Equity

Social and Equity

සෞදියෙන් රටඉඳි මෙට්‍රික් ටොන් 50 ක පරිත්‍යාගයක්

රමළාන් මාසය නිමිත්තෙන් සවුදි අරාබි රාජධානිය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද රටඉඳි මෙට්‍රික් ටොන් 50 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය, ශ්‍රී ලංකාවේ සවුදි තානාපති කාලිද් බින් හමුද් අල්-කහ්තානි මහතාගේ...

Feb.19

Social and Equity

T20 ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා හා සිම්බාබ් තරගය අද

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය අද (19)  සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත් වේ. තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

Feb.19

Social and Equity

රාමසාන් උපවාස මාසය ඇරඹේ

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සඳහා පවතින පවිත‍්‍ර රාමසාන් උපවාස මාසය අද (19) සිට ආරම්භ වේ.

Feb.19

Social and Equity

මිලියන 30ක වියදමින් ඉදිකෙරුණු මීදුම්පිටිය මාර්ගය ජනතා අයිතියට

ග්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය අධීක්ෂණයෙන් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණු පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තොලබෝවත්ත මීදුම්පිටිය මාර්ගය, පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

Feb.18

Social and Equity

අනුරාධපුර යොවුන් නිකේතන පරිශ්‍රයට වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයක්

අනුරාධපුර යොවුන් නිකේනය දි වෘත්තිය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයක් පසුගිය දා විවෘත්ත කලා. ඒ ජාතික තරුණ සේවා සභාවේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ එම්.බී. ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

Feb.18

Political

Political

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වෙනුවෙන් පියවර රැසක්

බැටරි ගබඩාකරණ පද්ධති ඉදිකරමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට කටයතු කරන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.  ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 160ක විදුලිබල ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීම...

Feb.18

Political

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

 පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයත් හිමිවෙයි  පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.

Feb.17

Political

පාර්ලිමේන්තුව අද සිට ලබන 20 දක්වා රැස් වෙයි

පාර්ලිමේන්තුව අද (17) සිට (20) වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කරයි.

Feb.17

Political

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අයැදුම්පත් කැඳවයි

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ ඇතිවී තිබෙන පුරප්පාඩුව සහ ඉදිරියේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

Feb.10

Political

පාර්ලිමේන්තුව පෙබරවාරි 17 වන දා සිට 20 වන දා දක්වා රැස්වෙයි

  • පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 17  

Feb.10

State

State

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම්‍ අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

Feb.18

State

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරග විභාගය - 2026 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

Feb.18

State

ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියට රජයේ අනුමැතිය

ඩිජිටල් ආර්ථික උපායමාර්ග (2025–2030) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා World Bank Group වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට සමාන විශේෂ හර ගැනුම් හිමිකම් (SDR) අරමුදල් ලබා ගැනීමට...

Feb.17

State

සා/පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3545ක දී අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3545ක දී අද (17) ආරම්භ කෙරේ. මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ 451463 දෙනෙක් පෙනී සිටිති.

Feb.17

State

අ.පො. සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇරඹේ- අපේක්ෂකයින්ට උපදෙස් මාලාවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය - 2025(2026),  මෙවර පෙබරවාරි මස 17 සිට 26 වන දින තෙක් පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට සියලු කටයුතු සූදානම් කර...

Feb.16

International Affairs

International Affairs

ජනපති අද ‘AI Impact සමුළුව ’අමතයි

‘AI Impact සමුළුව ’ට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට නවදිල්ලි නුවරට ගොස් සිටින බව වාර්තා වෙයි

Feb.19

International Affairs

ජනපති නවදිල්ලි නුවරදී හමු වීම් රැසකට එක් වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව  AI Impact 2026 සමුළුව  සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීවඅද (18), හෙට (19) සහ...

Feb.18

International Affairs

ස්විට්සර්ලන්ත තානාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය පෙබරවාරි 17 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

Feb.18

International Affairs

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දින (17) පස්වරුවේ පැවැත්වුණි. එහිදී, අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් බංග්ලාදේශයේ...

Feb.18

International Affairs

ජනපති සහ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy මහතා හමුවෙයි

"එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරන්නක්" -ජනපති "ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීම, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා වැඩපිළිවෙළට එක්සත් රාජධානියේ අඛණ්ඩ සහාය" - එක්සත් රාජධානියේ නියෝජ්‍ය...

Feb.17

Women

Cookery

වට්ටක්කා කොළ රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා කොළ බිත්තර එකයි හාල්පිටි

Jan.28

Cookery

චිකන් බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය චිකන් බාස්මතී හාල් මුදවපු කිරි

Jan.27

Cookery

කෙසෙල්මුව සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය ළපටි කෙහෙල්මුවක් හීනියට ගා ගත් පොල් මිටක් පමණ

Jan.19

Cookery

රටඉඳි ඩේට් බාර්ස්

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...

Nov.19

Cookery

බතල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය තම්බා ගත් අල කෝප්ප1ක් තම්බා ගත් පාන් පිටි කෝප්ප 1ක්

Nov.10