Wednesday, December 10, 2025
Follow Us

Economic

Rebuilding Sri Lanka වැඩසටහනට දෙස් විදෙස් ආධාර රුපියල් මිලියන 1893ක්

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් රක්ෂණ වන්දි දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද  Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම...

Dec.10

agamya fb banner

Social and Equity

Social and Equity

පෙර පාසල් දෙසැම්බර් 16 සිට යළි ආරම්භ කිරීමට පියවර

හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසාදමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලින් නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙර පාසල් දෙසැම්බර් 16 දින සිට නැවත ආරම්භ කිරීමට...

Dec.10

Social and Equity

ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ සහය

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙළ යටතේ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පුක්කුලම් ධීවර ගම්මානයේ ජනතාව වෙනුවෙන් සහනාධාර...

Dec.10

Social and Equity

ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට රුපියල් 25,000ක්

රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීම බවත්, ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

Dec.09

Social and Equity

බදුල්ලේ මහා වාරි මෙහෙයුම ඇරඹේ

බදුල්ල දිස්ත්‍රික් මහා වාරි මෙහෙයුම අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල හාලිඇල මහජන ක්‍රීඩාංගනයේදී අද(09) පස්වරුවේ ආරම්භ කෙරිණි.

Dec.09

Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාවේ 2086 දෙනෙකුට උසස්වීම්

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය, නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සමාජ, පාරිසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි අද(09) අභිමානවත්ව...

Dec.09

Political

Political

2026 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

  2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මතයි

Dec.05

Political

ව්‍යසනය ඉතා වේදනාකාරියි. ව්‍යසනය හමුවේ අලුත් මාවතක එක්ව ගමන් කර රට ගොඩනගමු- ජනාධිපති

  අපි වැල් පාලමේ ගමන් කරමින් ඉන්නේ, සද්ද නැතිව ඉන්න කියා ජනතාවට කියන්න බැහැ, අපි එහෙම ආණ්ඩුවක් නොවෙයි - ජනපති පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව

Dec.05

Political

අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂ සම්මතයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් විය.

Dec.02

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

Nov.28

Political

ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයන්හී වැය ශීර්ෂ සම්මතයි

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය වන අද (26) විවාදයට ගන්නා ලද ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ සහ ඩිජිටල්...

Nov.26

State

State

උ.පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් සඳහා කාලසටහන නිකුත් කරයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරී 12 සිට 20 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට අදාළ කාලසටහන පහත සඳහන් වේ.   . 

Dec.10

State

දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.   ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත, ගඟවට කෝරළය, උඩුදුම්බර, දොළුව, මිණිපෙ, පාතහේවාහැට...

Dec.09

State

නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල්වල සිසුන් සඳහා, පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනි දා

• තෙවන වාර විභාගය නොපැවැත්වේ - 11 ශ්‍රේණියට පමණක් විභාග පෙරහුරුවක්... • අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ඉතිරි විෂයන් ආරම්භය ලබන වසරේ ජනවාරි 12 දා... • ගුරු, විදුහල්පති සහ අනධ්‍යයන කාර්ය...

Dec.09

State

ආපදා තත්ත්වයෙන් පසු දුම්රිය සේවය කොටස් වශයෙන් යථාවත් කිරීම් පිළිබඳ දැනුම්දීමක්

අඹේපුස්ස - අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවති පැමිණි ගඩොලින් කරන ලද ආරුක්කු හැඩති බෝක්කුව අසලින් ගලා බසින මාඔය දෙසට තල්ලු වී කැඩීයාම හේතුවෙන් දුම්රිය මාර්ගය අඩි...

Dec.09

State

තවදුරටත් දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අනතුරු ඇගවීම්

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

Dec.08

International Affairs

International Affairs

විපක්ෂ නායක ඔස්ට්‍රේ­ලි­යානු මහ­කො­ම­සා­රිස් හමු­වෙයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ජන­තා­වට සහන සැල­සීම අර­මුණු කර­ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ඊයේ (08) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යා­ලයේ දී මෙරට ඔස්ට්‍රේ­ලි­යානු මහ­කො­ම­සා­රිස් Mathew Duckworth මහතා මුණ...

Dec.09

International Affairs

මෙරටට ඊයේ (07) පැමිණි ඇමෙරිකානු ගුවන් හමුදාවේ (C-130) යානා සහ එහි පැමිනි කණ්ඩායම් අවතැන්වූ ජනතාවට අවශ්‍ය භාන්ඩ බෙදා දීම අද (08) ආරම්භ කළ අතර එම භාණ්ඩ රැගෙන අද කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට පලාලි,අනුරාධපුරය සහ අම්පාර යන කඳවුරුවලට ප්‍රවාහනය කෙරිණි.

මෙරටට ඊයේ (07) පැමිණි ඇමෙරිකානු ගුවන් හමුදාවේ (C-130) යානා සහ එහි පැමිනි කණ්ඩායම් අවතැන්වූ ජනතාවට අවශ්‍ය භාන්ඩ බෙදා දීම අද (08) ආරම්භ කළ අතර එම භාණ්ඩ රැගෙන අද කටුනායක ගුවන්...

Dec.08

International Affairs

එක්සත් ජනපද හමුදාවේ විශිෂ්ටතම සැපයුම් විශේෂඥයින් කණ්ඩායමක් දිවයිනට

ආපදා සහන සැලසීමේ කටයුතු සඳහා C-130 යානා දෙකක් සහ එක්සත් ජනපද හමුදාවේ විශිෂ්ටතම සැපයුම් විශේෂඥයින් කණ්ඩායමක් ඊයේ ශ්‍රී ලංකාවට ළඟාවිය.

Dec.08

International Affairs

ඇමරිකා එක්සත් ජනපද ගුවන්යානා දෙකක් ආධාර රැගෙන ශ්‍රී ලංකාවට

ඇමරිකා එක්සත් ජනපද ගුවන්යානා දෙකක් ආධාර රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර මේ පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව මෙසේ සඳහන් කරයි.

Dec.07

International Affairs

ඉන්දීය ආපදා ආධාර රැගත් 09වන ගුවන් යානයත් කටුනායකට

ඉන්දියාව විසින් නම් කර ඇති ” සාගර බන්ධු ” මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් ඊයේ(06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත...

Dec.07

Women

Cookery

රටඉඳි ඩේට් බාර්ස්

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...

Nov.19

Cookery

බතල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය තම්බා ගත් අල කෝප්ප1ක් තම්බා ගත් පාන් පිටි කෝප්ප 1ක්

Nov.10

Handmade

පොඩ්ඩාගේ නිදන ඇඳට ෆ්ලවර් පිලෝ

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...

Oct.28

Cookery

ක්ලැසික් ෆ්‍රෙන්ච් ටෝස්ට්

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...

Oct.28

Cookery

ඩෙවල්ඩ් චිකන් - Devilled Chicken

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්

Sep.14