Thursday, March 26, 2026
Follow Us
පෙර පාසල් දෙසැම්බර් 16 සිට යළි ආරම්භ කිරීමට පියවර

හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසාදමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථානවලින් නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙර පාසල් දෙසැම්බර් 16 දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කෙරේ.