ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්යා සහ තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශයන්හී වැය ශීර්ෂ සම්මතයි 2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය වන අද (26) විවාදයට ගන්නා ලද ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්යා සහ තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්යාංශයන්හී වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.