උ.පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් සඳහා කාලසටහන නිකුත් කරයි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරී 12 සිට 20 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට අදාළ කාලසටහන පහත සඳහන් වේ. .