
ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Dec.05

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Dec.05

ගං වතුර අවධානම වැළැක්වීම සඳහා පූර්ව සූදානමක් වශයෙන්, ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ, ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වනලෙස රැඳී ඇති ද්‍රව්‍ය ඉවත්කිරීමේ මෙහෙයුමක්; අගලිය, වඩුවෙලිවිටිය, මුල්කඩ, අවිත්තාව...
Dec.04
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවලට මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් CHEC Port CityColombo පුද්ගලික සමාගමේ සහාය පළ කර පැය 24ක් ඇතුළත එම කටයුතු වෙනුවෙන් ආපදා සහන යන්ත්‍ර...
Dec.04

කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගංවතුරෙන් හානියට පත් නිවාස පිරිසිදු කර ගැනීම වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් 25000ක මුල්‍යාධාර මුදල ලබාදීම ඇරඹෙයි.
Dec.03
ආපදාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සහ අපදාවට පත් ජනතාවට සහන ලබා දීම වගේම අපදාවෙන් හානි වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත්, හදිසි...
Dec.02

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් ආපදාවනට ලක්ව ඇති පවුල වල ආබාධ සහිත අයවලුන් සිටීනම් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා වට්ස් ඇප් අංක දෙකක් හදුන්වා දී තිබේ.
Dec.02

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
Nov.28
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය වන අද (26) විවාදයට ගන්නා ලද ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ සහ ඩිජිටල්...
Nov.26

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 09 වන දිනය වන අද (25) විවාදයට ගැණුනු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින්...
Nov.25

2025 ගෝලීය තේමාව - "සියලුම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ඩිජිටල් හිංසනය අවසන් කිරීම සඳහා එකතු වෙමු" නීති සෑදීමෙන් ඔබ්බට ගිය සමාජ වගකීමක් සහ අවධානයක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත...
Nov.24

ඉදිරි දින කිහිපයේ දී දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Dec.02

අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසීය.
Nov.30

දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 93කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාර්තා වෙයි.
Nov.30

සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද වක්‍ර බලපෑම් තවදුරටත් පවතිනවා- එබැවින් නිවෙස් කරා යාමෙන් වළකින්න සහන කඳවුරුවල සිටින ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඉල්ලා...
Nov.29

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
Nov.29

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා...
Dec.04

ආපදාවෙන් පසු දිවයින පුරා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහනට සහාය වෙමින් බේලි පාලම් කොටස් සහ විශේෂඥ කාර්ය මණ්ඩලය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 ගුවන් යානයක්...
Dec.04

අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්වයට පත් වූ පවුල්වලට අවශ්‍ය වෛද්‍යාධාර, සෞඛ්‍ය පහසුකම් සහ ජංගම රෝහලේ සේවා ලබාදීම සඳහා ඉන්දියාවේ සිට ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායම රැගෙන ඉන්දියානු ගුවන් යානය මෙරටට පැමිණි තිබේ.
Dec.03

හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දියානු ගුවන් හමුදාවේ C-17A ගුවන් යානයක් ඊයේ ( 02) පස්වරුවේ මෙරටට පැමිණියේය.
Dec.03

ලෝක නායකයෝ ජනපති වෙත සිය සංවේගය සහ අඛණ්ඩ සහාය පළ කරති ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා...
Dec.03

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...
Nov.19
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...
Oct.28

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...
Oct.28

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
Sep.14