Sunday, December 14, 2025
Follow Us
ඉන්දිවෙන් හමුදා වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට පැමිණෙයි

අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්වයට පත් වූ පවුල්වලට අවශ්‍ය වෛද්‍යාධාර, සෞඛ්‍ය පහසුකම් සහ ජංගම රෝහලේ සේවා ලබාදීම සඳහා ඉන්දියාවේ සිට ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායම රැගෙන  ඉන්දියානු ගුවන් යානය මෙරටට පැමිණි තිබේ.