
ශ්‍රී ලංකාව 2025 වසරේ මිලියන දෙකක සංචාරක පැමිණීම ඉක්මවයි
2025 වසර සඳහා සංචාරකයින් මිලියන දෙකක පැමිණීම් ඉක්මවා යමින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය අද (17) ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය.
Nov.17

2025 වසර සඳහා සංචාරකයින් මිලියන දෙකක පැමිණීම් ඉක්මවා යමින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය අද (17) ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය.
Nov.17

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සදහා පත්වීම් ලිපි ප්රදානය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ සහ තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) රජයේ ප්රවෘත්ති...
Nov.18

දේශීය අර්තාපල් ගොවීනගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරිම සඳහා සාකච්ඡාවක් අර්තාපල් ගොවින් සමඟ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර...
Nov.18

අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන්...
Nov.18

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල් මූලික කරගෙන පාසල් සපත්තු මිලදී ගැනීම සඳහා ලබා දෙන වවුචර්පත මගින් දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීම කෙරෙහි රජයේ...
Nov.18

“රැකෙන වෙරළ රැකගනිමු”යන සංකල්පයට අනුව දෙස් විදෙස් සංචාරකයින් අතර සුපතල මාතර වැලිගම වෙරළතීරය පැලෑන සිට කප්පරතොට දක්වා පිරිසිදු කිරීමේ ශ්‍රම මෙහෙයුම බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(15) උදෑසන...
Nov.17

2026 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය වන අද (18) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය (103) වැඩි ඡන්ද 92කින් සංශෝධන සහිතව සම්මත විය.
Nov.18

2026වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය වන ඊයේ (17) විවාදයට ගැණුනු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැය ශීර්ෂ (112) වැඩි ඡන්ද 80කින්...
Nov.18

සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. මිලියන 4227 ක් වන්දි ඉල්ලා ඇති බව අනාවරණය වෙයි. වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය
Nov.16

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා සකස් කළ අදහස් හා යෝජනා ඇතුළත් අතුරු වාර්තාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ...
Nov.16

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමාත්‍යාංශ හතරක 2025 අයවැය යෝජනාවලට අදාළ ප්‍රගතිය විමසයි
Nov.14

පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Nov.18

ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවය දැක්වෙන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
Nov.17

රුපියල් මිලියන 170ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අදාළ පහසුකම් සහිතව යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Nov.11

දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පළාත් පාලන ආයතන 229ක බලසීමාවන්හි පවතින වැඩිදියුණු කළ යුතු පාලම් 880ක් ප්‍රමුඛතා පදනමින් තිරසරව වැඩිදියුණු කිරීම සඳහා, රුපියල් මිලියන 6,793.03ක් වූ ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ, 2026...
Nov.11

බංග්ලාදේශයේ පසුගිය වසරේ පැවති ශිෂ්‍ය විරෝධතා මර්දනය සම්බන්ධයෙන් එරට හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඩුවම නියම කොට තිබේ.
Nov.17

2025 වසරේ මුල් මාස 10 තුළ චීනයේ දුම්රිය පද්ධතිය වාර්තාගත ඉහළ මගී ගමන් සංඛ්‍යාවක් හසුරුවා ඇති බව සීමාසහිත චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම ඊයේ(16) වාර්තා කළේය.
Nov.17

The outgoing Ambassador of Cuba to Sri Lanka, H.E. Andrés Marcelo González Garrido, yesterday (14) paid a farewell call on the Hon. Speaker of the Parliament of Sri Lanka, Dr...
Nov.16

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්,පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, ඒ ඔස්සේ ද්විපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරිත්වයේ නව...
Nov.16

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
Nov.14
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...
Oct.28

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...
Oct.28

අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
Sep.14

පොල් බෑයක ප්‍රමාණයේ පොල් කොටසකට හදා ගනිමු. අවශ්‍ය ද්‍රව්‍ය * උඳු ඇට මේස හැඳි 1ක් * කඩල පරිප්පු ඇට මේස හැඳි 1ක්
Sep.03