Saturday, November 15, 2025
Follow Us
බිලියන ගනන් මිනිසුන් අතර
ට්රිලියන ගනන් තරු අතර
පහන් තරුවම
සැකහැර
දනිමි,,,

 බිලියන ගනන් මිනිසුන් අතර

නුඹේ හුස්මට
ප්රියකිරීම
ආදරය යැයි
කියමි,,,
 
වසර මිලියන ගනන් පවතින
ලෝකයේ
අපගේ ජීවිතය
ක්ෂනයක් බව
නැවතත් සිහිපත්
කරමි....
-චන්දික ලක්සිරි