
සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්
මේ සඳහා දෙමාපියන්, ගුරුවරුන්, දරුවන් ඇතුළු සියලු පාර්ශ්ව එක් විය යුතුයි -ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා
Jan.31

මේ සඳහා දෙමාපියන්, ගුරුවරුන්, දරුවන් ඇතුළු සියලු පාර්ශ්ව එක් විය යුතුයි -ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා
Jan.31

මෙවර ලෝක තෙත්බිම් දින ජාතික උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් 2026 පෙබරවාරි 02 වැනි දින බත්තරමුල්ල “අපේගම” පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව...
Jan.31

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්වල පැවැති ලෝක විවාහක රූ රැජින 2026 තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසාෆ් හිමිකර ගෙන තිබේ.
Jan.31

මේවන විට SMS පණිවිඩ සහ ඔන්ලයින් පණිවිඩ ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් පත් අත්හිටුවා ඇති බව සදහන් පණිවිඩ එවමින් වංචාකාරී ලෙස මුදල් පැහැර ගැනීමේ ජාවාරමක් පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය...
Jan.31

මේ සඳහා දෙමාපියන්, ගුරුවරුන්, දරුවන් ඇතුළු සියලු පාර්ශ්ව එක් විය යුතුයි -ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා
Jan.31

වනජීවී දෙපාර්තමේන්තුවට සිවිල් ආරක්ෂක බළකායේ භටයන් 5,000ක පමණ පිරිසකුත්, ශ්‍රී ලංකා පොලීසිය වෙත සිවිල් ආරක්ෂක බළකායෙන් භටයන් 10,000ක පමණ පිරිසකුත් අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු...
Jan.30

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
Jan.29

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම රැස්වීමට තීරණය කෙරේ මාස තුනක් තුළ...
Jan.27

විදුලිබල නිෂ්පාදනය සඳහා මෙරටට ආනයනය කරනු ලබන ගල් අඟුරු තොග පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලේ.
Jan.27

දින 45 ක කාල රාමුවක් තුළ වැට් බදු ආපසු ගෙවීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ ප්‍රසාදය කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (Authorized person) පත් කිරීමේ බලපත්‍ර නිකුත්කිරීමේ ප්‍රමාදය...
Jan.27

මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳව යෝජනාවලියක් සකස් කිරීමට සංසදයේ අවධානය. විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක් මාර්තු මස 06 සහ 07...
Jan.25

කර්මාන්ත අමාත්‍යාශයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රු. 200,000/-ක් ව්‍යාපාරයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රු. 200,000/-ක් ලියාපදිංචි නොවූ ගෘහස්ථව ස්ථිර ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයකට...
Jan.27

නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්චස් 28.04ක ඉඩම් කොටස විදේශ සංචාරකයින් ආකර්ෂණය කරන විනෝද කාර්යයන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක...
Jan.27

2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Jan.27

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන විෂය පථයට අදාළව 2026 වර්ෂය තුළදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, දැනට පවත්නා නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර ඇත.
Jan.27

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා නවීන ස්වයංක්‍රීය සංඛ්‍යාත කළමනාකරණ පද්ධතියක් මිල දී ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
Jan.27

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිතුමා සමඟ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් 29-01-2026 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
Jan.31

පකිස්ථාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත හා නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා ඊයේ (/27) මෙරටට පැමිණියේ ය.
Jan.28

77 වන ඉන්දීය ජනරජ දින සැමරුම අද (26) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඉන්දියා මන්දිරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී...
Jan.26

The outgoing High Commissioner of Pakistan to Sri Lanka, H.E. Major General (Retired) Faheem Ul Aziz, paid a farewell call on the Hon. Speaker of the Parliament of Sri Lanka...
Jan.26

ප්‍රතිකාර මගින් වළක්වාගත හැකි අක්ෂි රෝගවලින් මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳින බවත්, සැමට සාධාරණ අක්ෂි සත්කාර සහතික කිරීමට රජය කැපවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සමුළුවේ ආරම්භක සැසිය අමතමින් පවසයි.
Jan.25

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...
Nov.19