Wednesday, May 13, 2026
Follow Us
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම නිවේදනය  2026.05.13 දින පෙ.ව. 9.00 සිට 2026.05.14 දින පෙ.ව. 9.00 දක්වා වලංගු වේ.

 

 
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *
බදුල්ල දිස්ත්රික්කය:
- පස්සර
 
ගාල්ල දිස්ත්රික්කය:
- නෙලුව
 
කළුතර දිස්ත්රික්කය:
- අගලවත්ත
- ⁠බදුරලිය
- ⁠මතුගම
- ⁠හොරණ
- ⁠වලල්ලාවිට
 
මහනුවර දිස්ත්රික්කය:
- ⁠පාතහේවාහැට
- ⁠පස්බාගේ කෝරලේ
- ⁠අකුරණ
- ⁠ගඟවට කෝරලේ
- ⁠පන්විල
- ⁠යටිනුවර
- ⁠ගඟ ඉහළ කෝරලේ
- ⁠උඩපළාත
 
රත්නපුර දිස්ත්රික්කය:
* පැල්මඩුල්ල
* ⁠රත්නපුර
 
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) 
බදුල්ල දිස්ත්රික්කය:
- බණ්ඩාරවෙල
- ⁠හාලිඇල
 
ගාල්ල දිස්ත්රික්කය:
- තවලම
- ⁠ඇල්පිටිය
- ⁠නියාගම
 
කළුතර දිස්ත්රික්කය:
- ඉංගිරිය
- ⁠බුලත්සිංහල
 
මහනුවර දිස්ත්රික්කය:
- ⁠පූජාපිටිය
- තුම්පනේ
- ⁠දෙල්තොට
- ⁠දොලුව
- ⁠උඩුනුවර
- ⁠හතරලියැද්ද
- ⁠හාරිස්පත්තුව
 
කෑගල්ල දිස්ත්රික්කය:
- මාවනැල්ල
- ⁠බුලත්කොහුපිටිය
- ⁠යටියන්තොට
- ⁠අරණායක
- ⁠කෑගල්ල
- ⁠රඹුක්කන
 
කුරුණෑගල දිස්ත්රික්කය:
* රිදීගම
මාතලේ දිස්ත්රික්කය:
* නාවුල
* ⁠අඹන්ගඟ කෝරලේ
* ⁠රත්තොට
 
මාතර දිස්ත්රික්කය:
* පිටබැද්දර
 
මොනරාගල දිස්ත්රික්කය:
* බඩල්කුඹුර
* ⁠වැල්ලවාය
* ⁠බිබිල
 
නුවරඑළිය දිස්ත්රික්කය:
* නෝර්වුඩ්
* ⁠අඹගමුව කෝරලේ
* ⁠කොත්මලේ බටහිර
 
රත්නපුර දිස්ත්රික්කය:
* ඇහැලියගොඩ
* ⁠කුරුවිට
* ⁠කලවාන
* ⁠ගොඩකවෙල
* ⁠කිරිඇල්ල
* ⁠අයගම