Tuesday, May 12, 2026
Follow Us
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකළපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත පරිදි වේ.

Advisory for Heavy Rain at 1700noon on 11.05.2026 page 0001