
සාම පාගමනට වැඩම කළ පඤ්ඤාකර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
ශ්රී ලංකාවේ "එහිපස්සිකෝ" සාම පාගමන සඳහා සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටි, අමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ කණ්ඩාම අද (29) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.
Apr.29























