
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Oct.19
පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Oct.19
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන අතර ඇයගෙන් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වන බව ද වාර්තා...
Oct.18
දීපාවලි උත්සවය වෙනුවෙන් ගමිබිම් බලා ජන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.
Oct.18
තරුණ ව්‍යවසායකයින් හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාවෙන් විශේෂ කමිටුවක්.
Oct.18
හෙරොයින් විකුණා උපයාගත් බවට සැකකරන රුපියල් තිස්ලක්ෂ විසිහත්දාසක මුදලක් ඇතුළු හෙරෝයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් තුන්සියයක් සමග පොළොන්නරුව බැඳිවැව මාඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අද (17) සවස අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
Oct.17
2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ඔක්තෝම්බර් මස 23 වැනිදා පෙ.ව 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පරිසර අමාත්‍ය වෛද්‍ය...
Oct.17
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන හා 2025.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය...
Oct.18
ශ්‍රී ලංකා - බෙලරුස් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස අමාත්‍ය (වෛද්‍ය) ධම්මික පටබැඳි මහතා තේරී පත් වේ.
Oct.14
පසුගිය සැප්තැම්බර් මස 30 වන දාට යෙදුනු ලෝක පරිවර්තන දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ කථා පරිවර්තක කාර්යාලය විසින් සංවිධාන කරන ලද විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පවත්වන ලදී.
Oct.13
සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝව සාකච්ජා කිරීම සිදු විය. මෙහිදී දේශිය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්...
Oct.10
බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
Oct.10
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
Oct.19
වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය මත හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දෙරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Oct.17
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද ( 17) නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.
Oct.17
රු. 1,200,000/=ක (රුපියල් ලක්ෂ දොළහක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
Oct.17
2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 23වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී ඇත.
Oct.15
සිය පළමු ඉන්දීය නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 16 වන දින නවදිල්ලි නුවර දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) සහ ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI)...
Oct.17
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් ඔක්තෝබර් 15 වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියා ය.
Oct.16
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ (78th Session of WHO Regional Committee for South-East Asia) තෙවන සහ අවසන් දිනයේ කටයුතු මේ වන විට...
Oct.15
චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 2025 ඔක්තෝබර් 14 වන දින බීජිං හි මහජන ශාලාවේදී චීන ජනාධිපති Xi Jinping සමඟ සාකච්ඡාවකට එක් විය.
Oct.14
Prime Minister Dr. Harini Amarasuriya, who is on an official visit to the People’s Republic of China, paid a courtesy call on H.E. Li Qiang, Premier of the State Council...
Oct.14
අවශ්‍ය ද්‍රව්‍ය කුකුළු මස් ග්‍රෑම් 600ක් ග්‍රීන් පෙපර් ග්‍රෑම් 50ක් රෙඩ් පෙපර් ග්‍රෑම් 50ක්
Sep.14
පොල් බෑයක ප්‍රමාණයේ පොල් කොටසකට හදා ගනිමු. අවශ්‍ය ද්‍රව්‍ය * උඳු ඇට මේස හැඳි 1ක් * කඩල පරිප්පු ඇට මේස හැඳි 1ක්
Sep.03
දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා.
Aug.16
වයසින් අඩු යුවතියන් සඳහා වඩාත් සුදුසු අත්‍යලංකාර කොණ්ඩා මෝස්තරයකි මේ. ලෙහෙන්ගා, සාරි, ගු ජරාටි වැනි ඇඳුම් විලාසිතා සඳහා වඩාත් ගැළපෙන මෙම කොණ්ඩා මෝස්තරය දිගු කොණ්ඩයට හෝ කෙටි කොණ්ඩයට මනා පිරිපුන්...
Aug.03
ඕනෑම විශේෂ අවස්ථාවක කේක් කෑල්ලක රස බලන එක දැන් අපිට පුරුද්දක්. බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳින කේක් වර්ගයක්. එකපාරට බලපුවහම මේ කේක් එක ටිකක් නත්තල්...
Jul.31