Friday, January 17, 2025
Follow Us

State

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයෙන් නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Jan.17

agamya fb banner

Social and Equity

Social and Equity

හිටපු ජනපති ගෝඨාභයගෙන් CIDයට පැය එකහමාරක ප්‍රකාශයක්

ප්‍රකාශයයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී ඇති බව වාර්තා වේ.

Jan.17

Social and Equity

වතුකරයේ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා Smart Class Room (ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම ඊයේ (16) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා...

Jan.17

Social and Equity

ජාතික කම්කරු උපදේශක සභාව රැස් වෙයි

අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත සඳහා  මෙතෙක් ක්‍රියාත්මකව පැවති දින පහේ වැඩ සතිය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ නියමන්ට සහ අනුමැතියට යටත්ව ජනවාරි මස පළමු වැනිදා  සිට ඉදිරි මාස හය සඳහා  දීර්ඝ කිරීමට  තීරණය...

Jan.17

Social and Equity

වතුකරයේ ජනතා හඩ සංවිධානය සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ ( Voice of plantation people organization ) සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවැත්විණි.

Jan.17

Social and Equity

පළාත් කිහිපයකට තැනින් තැන වැසි

උතුරු-මැද, නැගෙනහිර,  ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර පළාතේත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට...

Jan.16

Political

Political

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ දෙදින සභාව කල්තැබීමේ විවාදය ලබන 21 සහ 22

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති...

Jan.17

Political

රතු සහල් හිඟිය ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පසුගිය රජයන් විසින් සිදු කර තිබෙන ක්‍රියාවන් බව වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.

Jan.14

Political

Clean Sri Lanka ආරම්භ වැඩසටහනේ වියදම ගැන චාමරගේ ප්‍රකාශය වැරදි

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

Jan.11

Political

පොහොර සහනාධාරය සමඟ පොහොර වර්ගයක් නොමිලේ දෙයි

මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය. ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා...

Jan.09

Political

2025 වර්ෂයෙන් ආණ්ඩුවේ වියදම් ඉදිරිපත් කෙරේ

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කෙරිණි.

Jan.09

State

State

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයෙන් නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Jan.17

State

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Jan.15

State

ජනපති අනුර චීන නිල සංචාරය අරඹයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) සිට 17 වැනි දා දක්වා චීනයේ සංචාරයක නිරත වේ. එම සිවුදින සංචාරය සඳහා සහභාගි...

Jan.14

State

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

Jan.12

State

පර්යේෂණ මට්ටමේ බහාලුම් රඳවා ගැනීමට බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ අක්කර පහක භූමියක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා රේගුව  සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී  මෙම එකඟතාවයට පැමිණ ඇත.

Jan.12

International Affairs

International Affairs

ආර්ථික සංවර්ධනයේ පෙරමුණේ සිටින චීනයේ සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබඳතා නව තලයකට

ජනපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් අතර හමුවේ දී අවධාරණය කෙරේ චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම්...

Jan.17

International Affairs

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීමට වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙනවා - චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා

ශ්‍රී ලාංකේය ජනතාවට "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළේය.

Jan.17

International Affairs

මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ජනපතිගෙන් පුෂ්පෝපහාර

චීනයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) පෙරවරුවේ චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දැක්වීය.

Jan.16

International Affairs

චීන ජනපති ෂී ජින් පිං මහතාගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් - චීන ජනපති

Jan.15

International Affairs

ලොස් ඇන්ජලීස් ළැව්ගින්නෙන් මිය ගිය ගණන 24ට නඟී

දින ගණනාවක් පුරා පැතිරී යන ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගින්න අධික සුළං තත්ත්වයේ වර්ධනය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ පළාත් රැසකට රතු නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දින...

Jan.14

Women

Cookery

කෑම රුචිය වඩවන රසම් හෙවත් තැම්බුම් හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය- රතුලුනු ගෙඩ් 10 සුදු ලූණු බික් 4 සූදුරු හැන්දක් ගම්මිරිස් ඇට 20

Jan.17

Handmade

පුංචි සිතට තනි රකිනා රෙදි බෝනික්කෝ

රෙදිවලින් නිර්මාණය කළ සුරතල් සත්තු දුටුවත් අපේ සිත සතුටින් ඉතිරී යනවා. සුරතලුන් පොඩ්ඩන්ගේ යහළුවන් වුවත් ඔවුන්ට වැඩිහිටියනුත් හරිම ආදරෙයි. ඒ නිසයි වැඩි දෙනෙක් තමන්ගේ නිවහන මේ අජීවී මිතුරන්ගෙන් හැඩ කර...

Jan.12

Handmade

කෑම මේසෙ රටා මවන පාට පාට ටේබල් මැට්

ජීවන ගමනේ තවත් එක් වර්ෂයක අවසානය සනිටුහන් කරන්නට ඇත්තේ එක් දිනක් පමණි. ඒ දිනයත් බොහොම ඵලදායිව රැක ගන්නට යමක් කළ හැකි නම් කොතරම් අගනේද? මේ වූල් කලාවෙන් ඔබට තිළිණ කරන අනගි...

Jan.04

Cookery

කේක් රහ කරන පුදුම සාස්තර

කේක් සෑදීමේදී ඔබට විවිධ වූ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවිය හැකිය. ඒවා එකින් එක විසඳගෙන ගියොත් ඔබව අතරමං නොවේවි. ඔබට පුංචි ස්වයං රැකියාවක් වුව ආරම්භ කළ හැකියි. එබැවින් නිවැරදි ශිල්පීය...

Jan.04

Cookery

මුං කිරිබත

කැකුළු සහල් ග්‍රෑම් 500ක් මුං ඇට ග්‍රෑම් 100ක් අවශ්‍ය තරමට ලුණු

Jan.03