මම දන්න පවුලක අවුරුදු හයක පමණ පිරිමි දරුවෙක් ඉන්නව. ඔහුගේ පුරුද්දක් තමයි කවුරු හරි දෙයක් ඇසූවිට නෑසූ කන්ව සිටීම. ඒ කියන්නේ ඒක ඇහුනෙ නෑ වගේ ප්‍රතිචාර නොදක්වා සිටීම. එතකොට ඒ ප්‍රශ්නය අහන කෙනාට සිද්ධ වෙනවා නැවත නැවත ඔහුගෙන් එය ඇසීමට, එහෙමත් නැතිනම් බලෙන් අවධානය යොමු කරගෙන ඒ ප්‍රශ්නය ඇසීමට, එහෙමත් බැරි උනොත් තර්ජනය කරන්න සිද්ධ වෙන වෙලාවලුත් මම දැකලා තියනවා. අවුරුදු 6 කියන්නේ හොඳ තේරෙන වයසක්. ඒ තමයි පූංචි දරුවන් සමාජයේ හැමදේම බොහොම ඉක්මනට ග්‍රහණය කරගන්න වයස.
? හිස කෙස් වලට අපේ කාන්තාවන් දක්වන ආදරය නිසාම අපේ සමාජය තුළ ඒ සම්බන්ධව ගොඩක් මිත්‍යා මත ගොඩ ගැහිලා තියෙනවා. මම අද හිතුවා ඒ මිථ්‍යා මත කිහිපයක් බිඳලා දාන්න. මොකද මිත්‍යාව කියලා කියන්නේ සත්‍ය වසාගෙන ඉන්න දෙයක් මිත්‍යාව අයින් කරනකල් ඇත්ත සැඟවිලා. ඉතින් ඒ නිසාම තමන්ගේ කොණ්ඩෙ අහිමි කර ගන්න කාන්තාවන් බොහොමයි.
?️ මේක හරිම ආන්දෝලනාත්මක මාතෘකාවක් . තහනම් කළා කියලා බොරු ප්‍රචාර ගොඩක් යනවා. mercury, hydroquinone තහනම් කරන්ගන්න බැරි රටේ කොහොමද ඉතාම වටිනා ඖෂධයක් වෙන glutathione තහනම් කරන්නේ.... අපේ මිනිස්සු හරිම දක්ෂයි වතුර වීදුරුව ඇතුලේ කිඹුල්ලු දකින්න.
ෆේශල් ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවානේ. නොයෙකුත් ෆේශල් වර්ග වලින් නොයෙකුත් වාසි අත් වෙනවා. මීට කලින් ලිපියේ අපි සාමාන්‍ය ෆේෂල් වලින් ලැබෙන ප්‍රතිඵල සහ ඒක නිවැරදිව කරගන්නේ කොහොමද, අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් මොනවාද කියලා ඉතා හොඳ සරල පැහැදිලි කිරීමක් කරලා තියෙනවා.
? සම පැහැපත් කර ගැනීම සඳහා සුදුසු ආලේපන තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ අඩංගු නොවිය යුතු සංයෝග ගැන අපි මීට කලින් ලිපි දෙකකින් සාකච්ඡා කළා .
හුඟක් අයට මේ නම හුරු නැති වෙන්න පුළුවන්. හේතුව සාමාන්‍ය සැලොන් වල මේ ප්‍රතිකාරය කරන්නේ නැති නිසයි. මේ ප්‍රතිකාරය කරන ශිල්පියාට ඒ ගැන හොඳ අවබෝධයක් සහ දැනුමක් සමඟ ඉතාමත් හොඳ පළපුරුද්දක් තිබිය යුතුයි. එහෙම නොවුණොත් ලස්සන කරගන්න යන මූණ කැත කරගෙන ඔයාට එන්න පුලුවන්.
? ඉතින් මම මේ දවස්වල ඔයාලත් එක්ක කතා කරගෙන යන්නේ පැහැපත් වෙන එක, එහෙමත් නැති නම් සුදු වෙන එක ගැනනේ...... මේකත් එක්ක ඒ ගැන ලිපි හතරක් මම දැනට පළ කරලා තියෙනවා. පසුගිය ලිපියෙන් පොරොන්දු උන විදිහට, මම මේ ලිපියෙන් කතා කරන්නේ සුදු වීම සඳහා ස්වාභාවිකව පාවිච්චි කල හැකි පැක් වර්ග ගැනයි.
ඉන්නන් ගැන අහපු ප්‍රශ්නයට ඔයාලා දක්වපු ප්‍රතිචාර අනුව මට තේරුනේ ගොඩක් අයට ඒ ප්‍රශ්නය තියෙන බවයි. මේ ඉන්නන් රූපලාවන්‍ය පැත්තෙන් ගනිද්දී රූපය අවලස්සන කරන දෙයක් වගේම ඔයාගේ පිරිසිදු පෙනුමට බාධා කරන දෙයක්. ඒ කියන්නේ ඔයා කොච්චර නාල පිරිසිදු වෙලා හිටියත් සම මතුපිට ඉන්නන් ඉන්නවනම් පෙනෙන්නේ අපිරිසිදු පෙනුමක්. ඇත්තටම සමහර වෙලාවට සම්බන්ධකම් වලට පවා මේක සෑහෙන්න නරක විදියට බලපාන්න පුළුවන්. මොකද ඔයාලගේ ඇඟේ සාමාන්‍යයෙන් නොපෙනෙන තැනක ඉන්නන් තිබුනොත් ඕක දකින්න වෙන්නේ ඔයාගේ ලිංගික සහකාරයාට හෝ සහකාරියටනේ. පිටත පෙනුම හොඳ වෙලා ඒකට ආසවෙලා ඉන්පස්සෙ ඇතුළෙ ඉන්නො දකිද්දි අවුල් වෙන්න බැරි කමක් නෑ ?
?කාන්තාවන් වූ අප කෙතරම් වයසට ගියත් රූ සපුව ගැන උනන්දුව අඩුවක් නැතුව දක්වන අයයි. ඒ නිසා මුහුණේ ඇතිවන ඉතා කුඩා පැල්ලමක් වුවත් අපට මහමෙරක් තරම් දැනෙනවා.
This is a very serious matter. I'm the first one to tell y'all about shampoo usage when each one on one I think I need to clean my head with shampoo daily.
දින දෙකකට පමණ කලින් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවා කවදාහරි දවසක ඔයාගේ හදවත කැඩී බිඳී ගිහින් තියෙනවාද, ඒවායේ නටබුන් තවමත් ඉතිරිද ආදී දේවල් ගැන. ඔයාල ඒකට හොද ප්‍රතිචාර දක්වලා තිබුණා. හුගක් අය හිතන් ඉන්නවා මේ heartbreaking පෙම් සබඳතාවයක් කඩා බිඳ වැටුනම විතරයි ඇති වෙන්නෙ කියලා... නමුත් ඔයාලගේ කමෙන්ට් වලින් තේරෙනවා ඒක එහෙම නොවන බව. කොහොම වුණත් අන්තිමට බැලුවහම හදවත කඩා බිඳ වැටෙන්න හේතු වෙන්නේ අහිමිවීම්. මේ අහිමි වීම නොයෙක් නොයෙක් ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන්.
රූපලාවන්‍ය සත්කාර කරගන්න රූපලාවන්‍යාගාරයකට ගිය ඔයාලට අත්දැකීමක් ලැබිලා ඇති විදුලියෙන් ක්‍රියාකරන යම් උපකරණයකින් කිරණක් මුහුණට අල්ලන බව. සමහර කිරණ සමේ නොගෑවී පවා යම් බලපෑමක් එල්ල කරන්න පුළුවන් වුණත් රූපලාවන්‍ය සත්කාර වලදී පාවිච්චි කරන ඒවා බොහෝවිට සමේ ගැටෙන්න සලස්වමින් තමයි සත්කාර කරන්නෙ. මේ අතරින් එක් ප්‍රධාන සත්කාරයක් තමයි high-frequency කියන්නේ. ගැල්වනික් කියන්නෙ මේක නෙමෙයි.
? I wanted to write about musk because musk yellow was mentioned in each occasion in the crowds for the yellow we use for this beauty...... The name musk has been worth a lot.
☀️ ඔයාල ගොඩක් ප්‍රශ්න යොමු කරලා තිබුනා sun cream ගැන. ඇත්තටම මේ ලිපිය සකසද්දී ඒ ප්‍රශ්න නිසා මට හරිම පහසුවක් ඇති වුණා. ස්තුතියි ඔයාලට මට ඒ විදිහට ප්‍රතිචාර දැක්වූ එක ගැන. Sun cream, sun block, sunscreen, sun lotion, sun shield , sun protection මේ මොන නමින් කිව්වත් එකම තේරුම තමයි. හරි....දැන් අපි පටන් ගමු එකින් එක ඒ ප්‍රශ්න විසඳගන්න.
මට අද හිතුනා කාන්තාවන්ට.... විශේෂයෙන් දරුවන් ලැබූ කාන්තාවන්ට තියෙන ගැටලුවක් ගැන විස්තර ටිකක් සඳහන් කරන්න. අනේ ඉතිං මට මේ ගැන මහ ලොකු වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැහැ. මට strech marks ආවේ නැහැ මුල ඉඳලම පරිස්සම් උන නිසා . මේක වෛද්‍යවරයෙක් ලියපු පොතකින් තමයි මම උපුටා ගත්තෙ.
හැමෝම කැමැතියි ලස්සන ඉන්න. ඒ අතරින් කාන්තාවන් තමයි ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන්නේ. නමුත් පවතින කෝවිඩ් වසංගතයත් එක්ක හැමෝම ගත කරන්නේ අපහසු කාලයක්.
අපේ සමූහයේ පහුගිය දවස්වල බර අඩු කර ගැනීම ගැන ඔයාලා ටිකක් කතා උනානේ. හුඟක් අය අපේ සමූහය ඇතුළෙ හිටියට සමූහයේ තියෙන diet plan එක සහ බර අඩු කර ගැනීමේ ක්‍රම ගැන ඒවායේ සඳහන් කරලා තිබුණේ නෑ.
? අද මම සඳහන් කරන්නට යන්නේ දහදිය ගැනයි. දහදිය දමන හැමෝගෙම ශරීර වලින් දුගඳ හමන්නේ නැහැ . දහදිය ටත් වඩා ලොකුම ප්‍රශ්නය මේ දහදිය දුගඳ යි .
Page 19 of 27