Friday, March 29, 2024
Follow Us
Stories

මුල අමතකවීම හොදයි කියන අදහසේ තමයි මම ඉන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. ගහක් කපන මනුස්සයාට මුල අමතක වෙනව සමහර වෙලාවට. සමහර මුල් කැපිල ගියත් ඇතැම් ඒවා පොලොව යටින් පැතිරිලා ගිහිල්ලා තියෙනවා.

Stories

කීර්තිමත් අධිකරණ වෛද්‍ය නිලධාරී Sir Sydney Smith ගේ පොතක වරෙක තිබුණා ලංකාවේ " සතාසිවම් නඩු විභාගය " ගැන. එම නඩුවට පෙනී සිටියේ නීතිඥ කොල්වින් ආර් ද සිල්වා මහතා. ඒ නඩුවේදී රෙජිනාගේ සාරියේ තැනක් ඉරිලා තිබුණා. ඒ ඇඟේ කොතනද කියල ඔහුට දැනගන්න අවශ්‍යය වුණා. එහිදී ඔහුගේ බලවත් විමතියට හේතු වුනු කරුණක් ඔහු ලියා තිබුණා.

Stories

" මාව අතහැරපන් ගෑනියේ මම පනිනව ගින්නට. මට මෙික ඇතිවෙලා "

Stories

ඇත්තටම එයාව මලක් වගේ බලාගන්නවා. ගෙදර දොර වැඩ කියලා දුන්නාට මං එයාගෙන් වැඩ කරගන්නේ නෑ.

Stories

එසේ ගෙවී යන ඒ බොළඳ කලබලය තව දුරටත් නැති බව දවසක ඔබට වැටහෙනු ඇත. කැලැන්ඩර පත්‍ර සමාව නොදෙන නිසා හාර්මොනික් අවුල් ඝෝෂාකාරී නිශ්ශබ්දතාවයක් බව.

Stories

දෘෂ්‍ය කලා මිතුරන්ගේ වට්සැප් ගෘප් එකේ එරික් (ඉලයප්ආරච්චි) මේ ඡායාරූපය යළි පළ කරල තිබුණම උදේ ඇඳේ ඉඳන් මේ දිහා බලන් හිටියා.

Stories

1473-1543 පෝලන්ත ජාතික කොපනිකස් විසින් සූර්යා පෘථිවිය වටේ වෙනුවට පෘථිවිය සූර්යා වටා ගමන් කරන බව කියන සිද්ධාන්තය ඉදිරිපත් කරන්නෙ එය සොයාගෙන වසර 30 කට පසු මරණ දඩුවමෙන් බේරීම සදහා තම මරණ මංචකයේදීය.

Stories

මෙහේ දෙමව්පිය රැස්වීම් ගන්නෙ ලංකාවෙ වගේ උදේ නෙවෙයි. දෙමව්පියො රැකියා කරල ඉවර වෙලා ආවම හවස 6 ට වගේ. සමහර රැස්වීම් පාසලට ගිහින් සහභාගී වෙනව. ළමය ගැන වෙන වෙනම කතා කෙරෙන රැස්වීම් තියෙන්නෙ ගොඩක් වෙලාවට මේ වගේ පාසලේම online platform එකේ.

Stories

ඔවුන් ඔබව කියවන්න ට පටන්ගෙන කියල හිතෙනව නේද...අන්න ඒ වෙලාවට ඒ ඇස් තියෙන්නෙ ඔබගේ ඇස් ලගම විතරයි. ඔව් ඇත්තටම ඔවුන්ට දැනෙනවා ඔබ ඊලගට ඔබ කරන්න හදන දේ ගැන.
ඊළඟට ඔබ අමතක නොකල යුතු දේ තමයි ඔවුන් දැන් ටිකක් වියපත් බවත් රැක බලාගත යුතු බවත්...ගෙදර සුරතලාගෙන් ලැබෙන ඒ අත්දැකීම ගොඩක් අයට පොදු දෙයක්...!

Stories

මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක.

Stories

මම මගේ ආචාර්ය උපාධියෙන් පසු විවාහ වුනා. බිරිඳ බොහොම නිදහසේ හැදුන කෙනෙක්. ඇගේ මව ඉන්දියානු සහ පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඇය ඉතාමත් නිදහස් චරිතයක් බ්‍රිතාන්‍ය ජාතිකයන් වගේ. ඇයට ආගමක් තිබුනේ නෑ. ඇය ඉතාමත් රූමත්. ඇදුම පැලදුම බ්‍රිතාන්‍යයන් වගේ. මම ඇයට ඉතාමත් කැමතියි නමුත් මම කැමති ඉන්දියානු කෑම සහ ඉන්දියානු ඇදුම් වලට. කොටින්ම මම ආසයි එයත් මගේ මව වගේ වෙනවට.

Stories

කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා cake එකක් හදාගන්න ඕන එකට ගාන කීයද කියලා, මම desing eka මොකක්ද කියල අහලා ඒක හදන්න 2500 කිව්වා.

Stories

මධ්‍යතන යුගයේ ප්‍රංශ නගරයක කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් නිවසට ප්‍රමාදවී පැමිණීම වලක්වා ගැනීමට අපූරු උපක්‍රමයක් භාවිතා කරල තිබෙනවා...???

Stories

Me - Marry කරන්න කළින් ඉදලම Husband අරක්කු බොන්න පුරුදු වෙලාද හිටියෙ...
Client - ඒ දවස් වල හැමදාම බිව්වේ නැහැ. සතියට තුන් පාරක් හතර පාරක් වගේ බිව්වා.

Stories

යම් කිසි ක්ෂේත්‍රයක අතිශය ජනප්‍රිය වෙන්න වෙන්න ඔවුනට අහිමිවෙන දෙයක් තමයි පෞද්ගලිකත්වය. ඔවුන් නිතරම ගැවසෙන්න ඔිනා තමන් වගේම ජනප්‍රියත්වයෙන් ඉන්න හෝ ඊට ඉහල අය එක්ක පමණ යයි සිතනවා.

Stories

දැන් ටීචලා සාරි අඳින්නැති එක හෙනම අවුලක්නෙ... ඕක හින්දා අපේ සංස්කෘතික මාර විදිහට විනාස වෙනවනෙ... නියම සංස්කෘතික මිනිස්සු විදිහට අපි ඕකට විරුද්ධව මොකක් හරි පියවරක් ගන්නත් එපැයි...
ඉතින් මගෙ යෝජනාව තමයි, 'ළඟම ටීචට සාරි අන්දමු' ජාතික ව්‍යාපාරය...

Stories

අවමංගල්‍යයක් පැවැත්වෙන නිවසක සාම්ප්‍රදායික ව පැවත එන ආහාර වට්ටෝරුවක් තිබුණා කියලා හැමෝම දන්නවනේ.ඒත් මේක කාලයත් එක්ක වෙනස් වෙලා මරණ ගෙදර කෑම හදන්නෙ මඟුල් ගෙදරක වගේ සරුවට.ඒත් මේ පැරණි කෑම වට්ටෝරුවේ අරුත හැමෝම නොදන්නවා ඇති.මුහුණු පොතින් ලබා ගත්තු තොරතුරු එක්ක ඒ හැමදේම ඉදිරිපත් කරන්නම්.