1945 ඔක්තොම්බර් 25 ඉපදුන අපර්නා සෙන්ට වයස අවුරුදු 77ක් අදට.වයසට යෑම පිළිබඳව දැනෙන කම්පාව වෙනුවට අපර්ණා වගේ ගැහැණියක් දිහා බැලුවම පේන්න ගන්නවා හරිම සෞන්දර්යාත්මක චාරිකාවක් යන ප්‍රීතිමත් ජීවිතයක්.මිනිස්සු වයසට යනව නම් වයසට යා යුතු අන්න ඒ වගේ කියලා හිතෙන්න ගන්නවා.
I have seen last few days how the captain of the netball team held his cute daughter and commented to the media after the Sri Lankan netball team won the Asian cup...
ඔව් මේ ටැටූ ගහලා හිපියෝ වගේ ඉන්න සෙට් එක අද අහංගම ලංකාවේ ඉන්න නෝනා මහත්වරැ කාලා බීලා පාරට විසි කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතු වෙන්නේ නැති වෙන්න ඇල මාර්ග කිහිපයක ආරක්ෂිත ක්‍රමවේදයක් එකතු කරා.. ❤️
It only took a few minutes since the wedding car entered my husband Ruwan's village. Three wheelers rounded our wedding car. I got scared and looked at Ruwan's face. He was also looking forward with a confused look.
අලුත්ම ට්‍රෙන්ඩ් එක "ඉගෙනගෙන රඟපාන්න" ..මුහුණ පොත පුරාම රඟපාන්න උගන්වන්න උපන් සක්විතිලා ගෙන් පිරි ඇත.. එමෙන්ම බොහෝ තරුණ තරුණියන් රඟපාන්න ඉගෙනගන්න යති.. නළු නිළියන් සිහින ලොවින් බිමට බැස රංගනය උගන්වති.. නටති ,ගයති ,උඩ පනිති,තවත් බොහෝ දේ කරති.. ඛේදාන්තය නං එයම නොව මෙම උගන්නන බොහෝ නළු නිළියන්ට හරියට රඟපාගතවත් නොහැක . එක දිගට දෙබස් කාණ්ඩ තුන හතරක් මතක තියාගැනිමටවත් නොහැක .රඟපාන එක වෙනම වැඩක්.. උගන්වන එක වෙනම වැඩක්.. බොහොමයක් නළු නිළියන් සිටි, අති දක්ෂ රංගන ශිල්පීන්..නමුදු ඉගැන්විය නොහැක..සමහර දක්ෂ ගුරුවරුන් සිටී නමුදු රඟපෑමට නොහැක.. මේ දෙකම කරගත හැකි ඉතා දක්ෂ අතලොස්සක් අප රට තුළ නැත්තා ම නොවේ.. ජයලාල් රෝහන.. ප්‍රසන්නජිත් අබේසූරිය..,සෝමලතා සුබසිංහ ,මහෙන්ද්‍ර පෙරේරා, ගාමිණී හත්තොටුවේගම, කෞෂල්‍යා ප්‍රනාන්දු .මා දුටු දක්ෂතම රංගන ශිල්පින් මෙන්ම දක්ෂතම ගුරුවරුන් ය..එවැනි ගුරුවරුන් අතලොස්සක් වර්තමානයේ ද නැත් තාම නොවේ..(නම් වශයෙන් සදහන් කිරිමට නොහැකිවීම ගැන සමාවන්න) හැබැයි ඔහුන් නළු නිළියන් තනන්නට ඉගැන්වූයේ නැත..
දැකලා තියෙනවද කැඩුණු ළමයි.මම නම් දැකලා තියෙනවා.කැඩුනු ළමයි... බිදුණු ළමයි.කවුරු හරි කඩලා දාපු ළමයි.
A man sees a snake burning in fire and decides to release it from fire. As soon as he catches the snake he bites
මුල්ම කාලෙ අපිට කෙනෙක්ව කොච්චර හොදයිද කියල හිතිල, එයාගෙ විදිහට ගතිගුන වලට කැමති හිතිල බදිනව, යාලුවෙනව නේද? ටික දවසක් ගියාම එහෙනම් ප්‍රශ්න එන්නෙ, එපා වෙන්නෙ නැත්නම් සමහරු වෙන් වෙන්නෙ මොකද කියල කියන්නයි මේ යන්නෙ.
මිනිසෙක් සහ ඔහුගේ බිරිඳ සත්වෝද්‍යානයට ගියහ. ඔවුන්ට වැදිරිය සමඟ දැඩි ලෙස වෙළි සිටින කරන වඳුරෙකු දැක ගැනීමට හැකි විය.
This is me today the father of the three wheeler who got up to the office from the Fort. (Dad said my dad is close to 70 now)
මං ජීවත් වෙන තැන ඉඳල පැය භාගෙකින් විතර ලඟා වෙන්න පුළුවන් ලස්සන කන්දක් තියනව සලෙව් කියල.
ඔය කන්ද උඩ එක් කෙලවරකට වෙන්න තියනව ටිබෙට් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක්.
ඇයව ස්පර්ෂ කළ පළමු පුද්ගලයා මා මිස ඔබ නොවේ?. ඇයව සිපගත් පළමු පුද්ගලයා මා මිස ඔබ නොවේ?. ඇයට ආදරය කළ පළමු පුද්ගලයා මා මිස ඔබ නොවේ❤️.
ගමෙි කඩවල් වල වගේම නගරයේ සමහර තේ කඩවල් වල තේ හදන විදිහ හොදට බලාගෙන හිටියොත් ඒ තේ හදන්නෙ අපි තේ හදන විදියට නම් නෙමෙි කියල අපිට හිතෙනව.
ටවුන් එකේ තේ කඩෙි
Page 6 of 26