මනි රත්නම් කියන අග්‍රගණ්‍ය සිනමාකරුවා නිර්මාණය කරපු, A R රහමන් කියන විශිෂ්ඨ සංගීතවේදියා සංගීත නිර්මාණයෙන් දායක වුණු බොම්බේ සහ රෝජා චිත්‍රපට වාර්ගික අරගලවල, බෙදුම්වාදී යුද්ධවල තියෙන බිහිසුණුකම ගැන අමිහිරිකම ගැන බොහොම ළාබාල වයසකදි මාව හිතන්න පෙළඹෙව්ව. මේ චිත්‍රපට මම බැලුවෙ ඒ කාලෙ අපේ ගෙදර තිබුණු අඟල් 14 කළු සුදු ඩේට්‍රොන් ටීවී එකෙන්. බොම්බේ චිත්‍රපටියෙ තුහිරෙ සිංදුවටත් රෝජා චිත්‍රපටියෙ රෝජා ජානෙමන් සිංදුවටත් මම ඉස්සර වගේම තාමත් හරිම කැමතියි. අද උදේ රෝජා ජානේමන් සිංදුව යූටියුබ් එකෙන් අහද්දි, ඉංග්‍රීසි උපසිරැසි එක්ක අප්ලෝඩ් කරපු එකක් හම්බුණා. බොහෝ දුරට මගේ පරම්පරාවෙ අය සහ ඊට වැඩිමල් අය මේ චිත්‍රපට දෙකම බලල තිබුණත්, සමහරවිට අපට වඩා බාල පරම්පරාවලට මේ විශිෂ්ඨ නිර්මාණ මගහැරිල තියෙන්න පුළුවන් හින්ද, මේ අපූරු ගීතය සිංහලට පරිවර්තනය කරන්නත්, මේ චිත්‍රපට ගැන සඳහන් කරන්නත් මට හිතුණ.
අපට සිතුවම නිරීක්ෂණය කිරීමේදී, එහි සිටින පුද්ගලයෙකු තම පියා බේරා ගැනීමට වෙර දරනු දක්නට ලැබෙන අතර, එහිදි ඔහුට සමීපතම තම බිරිඳ සහ පුත්‍රයා සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හරින බැව් පෙනේ.. ඔවුන් අතර ඇති බර සැහැල්ලු වීම නම් ඔහු පියාව බේරා ගැනීමයි!
මානවකය : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?
ඇයගේ වයස හරිහැටි සඳහන් නොවුනත්, ඔහු 85 වන වියේ පසුවන අතර, ඔවුන් යන සෑම තැනකම ඔහු නිතරම තම බිරිඳගේ අත අල්ලාගෙන ගමන් කිරීමට පුරුදුව සිටිනවා...
විත්තිකරු ලබා දෙන පිළිතුරට පෙර සූදානම් නොවී ප්‍රශ්න කිරීම හේතුවෙන්, නීතිඥවරු වුවත් අමාරුවේ වැටුණු අවස්ථා එමට ඇත.
මා ඉපදුනු හපුතලේ දී බෙරගල පාරේ අහම්බෙන් තේ බොන්නට නැවතුනු මට කිරි ගොවියෙකු මුණගැසුණි.
උදේ පාන්දරින්ම අවදි වූ සැමියා බිරිඳගෙන් මෙසේ අසයි.
ස්වාමිපුරුෂයා: ඔයා මාත් එක්ක ජොගිං යන්න එනවද?
එක්තරා ආයතනයක මැදිවියේ පසුවන පුද්ගලයෙක් එම ආයතනයේම සේවය කරන තරුණයෙක් සොරෙකු බවට කටකතා පතුරුවා හැරියේය...
එයාට බබා හම්බවෙන්න ආවම එයලගෙ අම්මත් ඇවිත් ගෙදර නැවතුණා.එයා කබීර්ට ආදරේ කළා.ඒත් අවුකනයට කැමති වුණේම නෑ.
කෑම මේසය වසා තැබූ ප්ලාස්ටික් කූඩය එසවූ නාලක එළවලු දීසී දෙස බලාගෙන හිටියා. එකක පරිප්පු.
දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබුවා. ඉන් එකක් මත බිත්තරයක් දිලිසෙමින් තිබුණා. ඇත්තටම ඒ දවස්වල කෑමට බිත්තරයක් එකතු වෙනවා කියන්නේ හරිම විරල සිදුවීමක්. තාත්තා මට එක් නූඩ්ල්ස් බදුනක් තෝරා ගන්නැයි සන් කලා. මා වහාම බිත්තරය තිබුණු බදුන තෝරා ගත්තා. නමුත් නුඩ්ල්ස් බදුන හිස් වෙනවිටයි මට පෙනුනේ තාත්තාගේ නූඩ්ල්ස් බදුනේ පතුලේ සැගවී බිත්තර දෙකක් තිබූ බව. අමතර බිත්තරයක් උරුම කර ගැනිමට නොහැකි වීම ගැන මම කණගාටුවට පත්වුණා. ඒ වෙලාවේ තාත්තා මට මෙන්න මෙහෙම උපදෙසක් දුන්නා. මගේ දරුවෝ. ඔබගේ ඇස් ඔබට කියන්නේ හැමවිටම හරි දේම නෙවෙයි. ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලි වලින් නම් ඔබට කණගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්. ”
Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් කරන ලද මනරම් දේශනයක් ඇසුරිනි
37 වියැති මාර්ක් එලියට් සකර්බර්ග් කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක වත්කමකට හිමිකම් කියන ෆේස්බුක් හිමිකරු....
Page 8 of 26