දහම්පාසල් ආපු දැරිවියක් නායක හාමුදුරුවන් අතින් දුෂණය වෙනවා. ඒක දැකපු කොලු ගැටයෙක් ගාංඨාරේ ගහනවා.
අදත් ඔයාට මුණගැහෙයි උඩින් හිනාවෙන, ඒත් තමන්ගේ හීන, බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ක්‍රමයක් නැතුව, තමන්ගෙ දරුවන්ගෙ, දෙමවුපියන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න විදිහක් නැතුව, ඇතුලෙන් පිච්චෙන මිනිස්සු.
හැබැයි ඔයා දන්නෙත් නෑ. මොකද තමන්ගේ හැගීම් හංගගෙන ජීවත් වෙන එක කලාවක් නම්, ගොඩක් මිනිස්සු ඒ කලාව හොඳින් ම ප්‍රගුණ කරල තියෙන්නෙ.
ඩයනා කුමාරි වෙන්නද එලිසබෙත් රැජිණ වෙන්නද කැමති කියලා ඇහුවොත් මං උඩින් පැනලා කියන්නෙ ඩයනා වෙන්න කැමතියි කියලා. ඔය පළවෙනි ෆොටෝ එකේ ඉන්නෙ ඩයනා. මුලු ලෝකෙම ආදරය දිනාගත්ත එක්කෙනා. අපි කියමු "කුමරිය" කියලා. එතකොට දෙවෙනි ෆොටෝ එකේ ඉන්නෙ? ඒ තමා එලිසබෙත්. නපුරු ආච්චි කියලා අපි නිතර හදුන්වන කෙනා. අපි කියමු "රැජිණ" කියලා.
ලංකාවේ දුම්රිය දුවනවාට වඩා කැඩෙනවා. හැබැයි ඉතින් දුම්රියක් කැඩුනම හදන එක ලේසි නෑ. එකට විශේෂ දැනුමක් ඕන. මොකද සමාන්‍ය වාහන වගේ නෙවෙයිනේ. එකට තමයි දුම්රිය කාර්මිකයින් ඉන්නේ.
හැබැයි මේ කියන්න යන්නේ දුම්රිය කාර්මිකයන්ටත් හදන්න බැරිවුන දුම්රියක් විනාඩි 20 න් හැදුව සිසුවෙක් ගැන. සැප්තැම්බර් 19 වෙනිදා යාපනයේ ඉඳන් කොළඹ ගිය නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ.
මනි රත්නම් කියන අග්‍රගණ්‍ය සිනමාකරුවා නිර්මාණය කරපු, A R රහමන් කියන විශිෂ්ඨ සංගීතවේදියා සංගීත නිර්මාණයෙන් දායක වුණු බොම්බේ සහ රෝජා චිත්‍රපට වාර්ගික අරගලවල, බෙදුම්වාදී යුද්ධවල තියෙන බිහිසුණුකම ගැන අමිහිරිකම ගැන බොහොම ළාබාල වයසකදි මාව හිතන්න පෙළඹෙව්ව. මේ චිත්‍රපට මම බැලුවෙ ඒ කාලෙ අපේ ගෙදර තිබුණු අඟල් 14 කළු සුදු ඩේට්‍රොන් ටීවී එකෙන්. බොම්බේ චිත්‍රපටියෙ තුහිරෙ සිංදුවටත් රෝජා චිත්‍රපටියෙ රෝජා ජානෙමන් සිංදුවටත් මම ඉස්සර වගේම තාමත් හරිම කැමතියි. අද උදේ රෝජා ජානේමන් සිංදුව යූටියුබ් එකෙන් අහද්දි, ඉංග්‍රීසි උපසිරැසි එක්ක අප්ලෝඩ් කරපු එකක් හම්බුණා. බොහෝ දුරට මගේ පරම්පරාවෙ අය සහ ඊට වැඩිමල් අය මේ චිත්‍රපට දෙකම බලල තිබුණත්, සමහරවිට අපට වඩා බාල පරම්පරාවලට මේ විශිෂ්ඨ නිර්මාණ මගහැරිල තියෙන්න පුළුවන් හින්ද, මේ අපූරු ගීතය සිංහලට පරිවර්තනය කරන්නත්, මේ චිත්‍රපට ගැන සඳහන් කරන්නත් මට හිතුණ.
ඇයගේ වයස හරිහැටි සඳහන් නොවුනත්, ඔහු 85 වන වියේ පසුවන අතර, ඔවුන් යන සෑම තැනකම ඔහු නිතරම තම බිරිඳගේ අත අල්ලාගෙන ගමන් කිරීමට පුරුදුව සිටිනවා...
1.දිනකට අවම ලෙස මිනිත්තු 40 ක් හොදින් ඇවිදින්න නැතිනම් පිහිනීම ද ඉතා සුදුසු ව්‍යායාමයකි.
මා ඉපදුනු හපුතලේ දී බෙරගල පාරේ අහම්බෙන් තේ බොන්නට නැවතුනු මට කිරි ගොවියෙකු මුණගැසුණි.
ලිප්ටස් සීට් බලල පහලට එනකොට පොඩි එව්න් දෙන්නෙක් අපේ බයික් එක පස්සෙන් දුවගෙන ආවා. උන් දෙන්නාට දුවන්න පුලුවන් උපරිම වේගෙන් ආවේ "අනේ මහත්තයා. අනේ මහත්තයා "කියාගෙන. අපි නැවැත්තුවා. මුලින්ම මම දැක්කේ කොල්ලගේ ඇස් දෙකෙන් කන්දුලු ගලනවා විතරයි. මේ දරුවා කිව්වේ අනේ මහත්තයා මේක අරගෙන කන්න මොනවහරි දෙන්න කියලා ලීස් ගස් දෙකක් පෙන්නුවා.
කොල්ලෙක්ට සිගරට් එක පත්තු කරලා දෙන කෙල්ලෙක්ගේ ෆොටෝ දැකල සිගරට් බොන කුඩු ගහන ගන්ජා ගහන උන් ගැම්මට ශෙයාර් කරනවා රස්තියාදු ආදරේ පට්ටලු......
අපිට ඇනුම්පද කියන්නේ, අපේ වැරදි තැන තැන ගිහින් කියන්නේ මොන වගේ අයද කියලා නිකමට හිතලා බැලුවාද?
Page 7 of 26