Tuesday, May 21, 2024
Follow Us
~ ප්‍රවේශම් වෙන්න ~ ?

මේ කතාව හොදට කියවන්න ?


කමල් කියන්නේ ව්‍යාපාරිකයෙක් එයා එයාගෙ බයික් එක විකුන්න ඉක්මන් එකේ ඇඩ් එකක් දානවා ඔන්න දවසක් කෝල් එකක් එනවා ඔහු කියනවා ඔයාගේ බයික් එක මම බැලුවා ඒක හොදයි මගෙ වයිෆ් බබාලා ඒකට කැමතී ඒක නිසා මම හෙට ගන්න එනවා අනේ ඔය ඇඩ් එක අයින් කරන්න කියලා කමල් ඒකට කැමති වෙන්නේ නෑ ඊට පස්සෙ අර කතාකරපු කෙනා කියනවා හරි මම ඇඩ්වාන්ස් එකක් දාන්නම් ඔයාගෙ එකවුන්ට් ඩීටේල්ස් දෙන්න කියලා පස්සෙ මෙයා දෙනවා ඔක්කොම විස්තර ටික වේලාවකින් ආයෙත් එනවා කෝල් එක සල්ලි හම්බුනාද කියලා කමල් කියනවා නෑ කියලා මැසේජ් එකක් ආවාද කියලා අහනවා කමල් කියනවා ඔව් කියලා පස්සෙ ඒ මැසේජ් එකේ විස්තර අර කතාකරපු කෙනා ඉල්ල ගන්නවා එච්චරයි ආයි ඒ පෝන් වැඩ නෑ ඊට පස්සෙ තමා හොදම සිද්දිය ඔන්න කමල්ගේ එකවුන්ට් එකේ සල්ලි අඩුවෙනවා එක පාරම කමල් දන්නෙ නෑ මොකද ආයේ සල්ලි කැපුනට එයාට මැසේජ් එන්නේ නෑ අහුවෙන්න එපා
ඒක වෙන්නෙ මෙහෙමයි අර ඩීටේල් ඉල්ලන කෙනා ඔන් ලයින් එකවුට් එකක් හදනවා විස්තර ඔක්කොම ඉල්ලගෙන පස්සෙ පාස්වර්ඩ් දන්නෙ නැති නිසා ෆොගෙට් පාස්වර්ඩ් දෙනවා එතකොට තමා අර මැසේජ් එක එන්නේ ඒකේ අන්කේ උන් අරගෙන හදනවා මොබයිල් බෑන්කින් එකක් ඊට පස්සෙ සල්ලි ඉවරයි ඉතින් දැනුවත් වෙන්න.
සත්‍යයේ සටහනකි ~ ??