Wednesday, May 15, 2024
Follow Us
ඇයව ස්පර්ෂ කළ පළමු පුද්ගලයා මා

ඇයව ස්පර්ෂ කළ පළමු පුද්ගලයා මා මිස ඔබ නොවේ?. ඇයව සිපගත් පළමු පුද්ගලයා මා මිස ඔබ නොවේ?. ඇයට ආදරය කළ පළමු පුද්ගලයා මා මිස ඔබ නොවේ❤️.


කෙසේ වෙතත්, අදින් පසු ඇගේ ජීවිත කාලය පුරාම ඇයව රැකබලා ගත හැකි පුද්ගලයා, මා නොව ඔබ බව මම බලාපොරොත්තු වෙමි. නමුත් යම් දිනක, ඔබ ඇයට තවදුරටත් ආදරය නොකරන්නේ නම්, ඇයට නොකියන්න, මට කියන්න, මම ඇයව නැවත ගෙන එන්නම්. ඇය වෙනුවෙන් මගේ ආදරය කිසිදා වෙනස් නොවන දෙයකි.♥️
තාත්තා...... ???
මගේ දියණියන් දෙදෙනා වෙනුවෙන්...
උපුටා ගැනීමකි.
✍️ | දු| ෂා |න් |ති |
Dushanthi Athapattu