Friday, April 26, 2024
Follow Us
සීයා

" මොකද සීයෙ ඔය පර්ස් එකේ සීයෙ කොල, විස්සෙ කොල , පන⁣හේ කොල අයින් කරන්නෙ "


" ඇයි බං දෙයියන්ට මෙව්වා පෙන්නෑ කියනවනේ "
" හරි ඉතින් කාසි ටික පුරවගත්තෙ ඇයි "
" අඩුම ගානේ කාසි පඬුරු දානකොට ඒ සද්දෙට හරි දෙයියො නැගිටලා අපි දිහා බලන්නෙ නැතෑ "
#සීයා

Nadisha Nirmana Herath