Tuesday, February 24, 2026
Follow Us
ගෙදර සුරතලා

ඔවුන් ඔබව කියවන්න ට පටන්ගෙන කියල හිතෙනව නේද...අන්න ඒ වෙලාවට ඒ ඇස් තියෙන්නෙ ඔබගේ ඇස් ලගම විතරයි. ඔව් ඇත්තටම ඔවුන්ට දැනෙනවා ඔබ ඊලගට ඔබ කරන්න හදන දේ ගැන.
ඊළඟට ඔබ අමතක නොකල යුතු දේ තමයි ඔවුන් දැන් ටිකක් වියපත් බවත් රැක බලාගත යුතු බවත්...ගෙදර සුරතලාගෙන් ලැබෙන ඒ අත්දැකීම ගොඩක් අයට පොදු දෙයක්...!