" මාව අතහැරපන් ගෑනියේ මම පනිනව ගින්නට. මට මෙික ඇතිවෙලා "
" අනේ කෝප ගන්න එපා මගෙ දෙයියො. ගෙදර හරියෙ ලාම්පු තෙල්බිංදුවක් නෑ"
" කාරි නෑ. මෙි ටික හොදටම ඇති "
" තිබ්බ ටිකෙන් කුණු පිච්චුවා. මොකද
" ඔය හැටි කලබල. මං හවස කඩෙි ගිහින් එනකන් ඔහේට ඉවසන්න වෙනවා.........."
Nadisha Nirmana Herath