A circular is to be issued tomorrow empowering all heads of state institutions to decide on the number of employees to attend office, Public Services, Provincial Councils and Local Government Ministry Secretary J.J. Rathnasiri said.
Tourism Minister Prasanna Ranatunga said, despite the current Covid situation, airport operations and tourist arrivals will continue as per recommendations of the health authorities.
පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයන් කාර්යාලවලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලබන සතියේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. රට තුළ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබන මැයි මස 31 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා.
කොරෝනා වෛරසය මෙරට තුළ සීග්‍රයෙන් පැතිර යාම වැළැක්වීමට සියළු ජනතාව වගකීමෙන් කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා. එම අමාත්‍යංශයේ වසංගත රෝග විiා ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi සුදත් සමරවීර නෙත් නිවුස් වෙත කියාසිටියේ ජනතාව තවදුරටත් වගකීමෙන් තොරව හැසිරුණහොත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් විදෙස් රටවල් පත්ව ඇති තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්වනු ඇති බවයි.
The vaccination is the only solution to stop the spread of Covid-19 and that the government has a systematic and strong programme in place to vaccinate the public, President Gotabaya Rajapaksa said.
කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි අද සවස 6.00 සිට හුදෙකලා කෙරේ.
මෙම සති අන්ත නිවාඩුවේ පළාත් අතර සංචරණ සීමා පැනවීමට හැකිවූයේ නම් ජනතාවගේ විනෝද චාරිකා හා අනවශ්‍ය ගමන් නතර කර ගැනීමට හැකිව තිබූ බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ආගමික හා සංචාරක ස්ථාන ආශ්‍රිතව ජනතාව වැඩිවශයෙන් එක්රැස්වී සිටීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියා.
කොළඹදී පැවති මාධ්‍යය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටින්නේ යුරෝපයේ පැතිරීගිය වෛරස් ප්‍රභේදයට වඩා ඉතාම සීඝ්‍රයෙන් මෙවර වෛරසය පැතිර යාම ආරම්භ වී ඇති බවයි. වෛද්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ රෝගීන් වාර්තා වීම දිගින් දිගටම සිදු වූවොත් එය දරාගත නොහැකි තත්වයකට පත් වන බවයි.
Tuition classes, parties and public gatherings have been banned until 31st May with Sri Lanka being placed on Alert Level 3 following the Sinhala and Tamil New Year.
(25) දින සිට ඉදිරි දෙසතිය තුල පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබේ.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් ඊයේ (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ඇතුළු නිලධාරීන්ට ලබන මැයි මස 6 වනදා යළිත් පැමිණෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝග කර තිබෙනවා. ඉකුත් 22 වනදා එම නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා තිබූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා ඊට සහභාගි නොවීම හේතුවෙන් මෙම රැස්වීම අත්හිටුවීමටයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පියවර ගත්තේ.
පවතින කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය මත පාසල් වසා දමන්නේ ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (25 වැනිදා) පැවසීය.
සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ සහ රජය කොපමන ඉල්ලීම් සිදු කළද ජනතාවගේ සංචරණයේ අඩුවක් සිදු වී නොමැති බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණක්. ඊට කදිම නිදසුන් සපයමින් අනුරාධපුරය අටමස්ථානය ඇතුලු පුද බිම් මෙන්ම නුවරඑළිය වැනි සංචාරක ආකර්ශණීය ස්ථානද ඊයේ දිනයේ දේශීය සංචාරකයින්ගෙන් පිරී ගියා. ඒ, නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය පවා නොතකමින්. ඉකුත් අලුත් අවුරුදු සමයේද සිදු වුයේ මීට සමාන තත්ත්වයක්. එහිදීද සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ සහ රජය කොපමන ඉල්ලීම් සිදු කළද ජනතාව දිගින් දිගටම සංචරණය සිදු කළා.
රෝනා 3 වන රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බැවින් යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ආසන ගණනට පමණක් බස් රථ මගීන් ප්‍රවාහනය කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
කිසිදු අවස්ථාවකදි ගෑස් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ලෝක වෙලදපොළේ ගෑස් මිල ඉහල යාම හේතුවෙන් සමාගම් පත්ව ඇති අපහසුතා සම්බන්ධයෙන් රජයෙන් සහන ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
නිරෝධායන රීති උල්ලංඝණය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් විධිමත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
Agreements between vaccine manufacturers and the State Pharmaceuticals Corporation (SPC) will guarantee the country 2.6 million doses of Sputnik V vaccines by July and 4.94 million doses of Pfizer vaccines by December, allowing the COVID-19 immunisation program to cover 40% of the population by September.
Page 369 of 645