Monday, January 19, 2026
Follow Us
ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වෙයි

2020 ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

එම ප්‍රතිඵල පහත ඇති විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රතිඵල ලබාගත හැකි නිල වෙබ් අඩවි පහතින්…

www.doenets.lk
www.results.exams.gov.lk

(Aruna)