ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවණතාවය වැඩිවීමත් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. මෙරට තුළ කොරෝනා වෛරසයේ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද ඉකුත් දින කිහිපය තුළ වාර්තා වු බවයි එම කාර්යාංශය පැවසුවේ. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදුවන අතර මහජනතාව පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා.
ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හඳුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව හෙට දිනයේ පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
පවතින කොරෝනා තත්ත්වය හමුවේ පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. යම් පාසලකින් කොරෝනා ආසාදිතයෙකු හමු වුවහොත් මීට පෙර ක්‍රියාත්මක කළ ආකාරයට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.
Four institutions have been summoned this week before the Committee on Public Enterprises (COPE) and the Committee on Public Accounts (COPA) Secretary General of Parliament Dhammika Dasanayake said.
පන්තියක සිසුන් සංඛ්‍යාව සීමා කිරීමේ ක්‍රමවේදය තවත් සති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (18 වැනිදා) පැවසීය.
All May Day rallies have been cancelled as a precautionary measure to curb the spread of COVID-19, Army Commander Shavendra Silva said.
Army Commander General Shavendra Silva said yesterday that all those who come to work from various parts of the country after the New Year holidays should take necessary measures to prevent the spread of the Covid-19 virus as the next three weeks could be crucial.
ඉදිරි දිනවලදී අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා, විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය පැවසීය
රජයේ පාසල් වල ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පාසලක් ලබාදීම සඳහා අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර තිබේ.
Tourism Minister Prasanna Ranatunga yesterday said a national initiative will be implemented through a joint action plan of the Provincial Councils and Local Government institutions to revive the tourism industry post-pandemic.
කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ සියලු පක්ෂ නායකයන් අතර අද (19 වැනිදා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවක් පැවැත්වේ.
මගීන්ට හිරිහැර වන පරිදි බස් රථ තුළ ඝෝෂාකාරී ලෙස ගීත වාදනයට පැනවූ තහනම තවමත් බලාත්මක බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
මෙවර අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව සතියකට සිමා කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.
විශ්වවිද්‍යාල විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම සතියේ දී නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අපේක්ෂා කරයි.
කොවිඩ්-19 වෛරසය මර්දන එන්නත්කරණයේ දෙවන අදියර මැයි මස 01 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
It is unlikely that charges could be filed against whom the Presidential Commission of Inquiry (CoI) has leveled the accusing finger for the alleged involvement of the Easter Sunday carnage before April 21st as demanded by Cardinal Malcolm Ranjith, Justice Minister Ali Sabry said.
A special traffic plan will be in place on the roads in the vicinity of St. Anthony's Church in Kochchikade, Colombo as there will be special mass conducted at the church, police said.
Page 368 of 641