Monday, January 19, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

මේ අනුව –

කොළඹ දිස්ත්‍රික්කයේ
මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

ගම්පහ දිස්ත්‍රික්කයේ
කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග

රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරි කොට්ඨාසය

රත්නපුර දිස්ත්‍රික්කයේ
රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය

රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය

කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ

නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරී කොට්ඨාසය

හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩටස් වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය

(Aruna)