ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තා 2016 වසරෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
Cabinet approval has been granted to purchase another consignment of 6 million doses of Sputnik V COVID-19 vaccine.
පාස්කු සතියේ මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ද රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
කජු සංස්ථාවට අයත් වෙළෙඳසල්වලින් අලුත් අවුරුදු සමයේ දිනකට කජු මෙට්‍රික් ටොන් එකක පමණ ඉල්ලුමක් පවතින බව එම සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක පැවසුවාය.
මෙරටට ආනයනික ආහාර ද්‍රව්‍යවල සුළු ප්‍රමාණයකින් හෝ විස රසායනික ද්‍රව්‍ය ඇති බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය නියමිත පරීක්ෂණයන්ට ලක් කරන බවයි. ඒ ඒ ආහාර සඳහා ආවේනික වූ පරීක්ෂණ ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
The Government says certain coronavirus related restrictions have been relaxed as there is a decline in the number of daily infections.
There are no plans to impose travel restrictions in the country during the forthcoming Sinhala and Tamil New Year, National Operations Centre for the Prevention of COVID-19 Outbreak (NOCPCO) Head and Army Commander Gen. Shavendra Silva said yesterday.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් වැඩි බස් රථ ප්‍රමාණයක් යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. මගී ජනතාවට බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් ලබාදීම සදහා ලංගම බස්රථ සේවකයන්ගේ නිවාඩු ද අවලංගු කරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
Sri Lanka’s second international airport in Mattala had earned a total revenue of Rs. 445,319,656 since the day it was opened up to November 2020, Minister of Aviation Prasanna Ranatumnga told Parliament yesterday.
Permission would be granted to resume private tuition classes in the Western Province after April 12 in accordance with the health guidelines, Health Minister Pavithra Wanniarachchi said today.
ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.
All retail liquor outlets except licensed hotels and tourists’ boutiques will be closed on April 13th & 14th in view of the Sinhala and Hindu New Year, the Excise Department said.
සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් පවතින නීතිය වෙනස් කර ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා තීරණයක් ගැනීමට රජය සූදානම් බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (05 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
දැනට පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් දෙලක්ෂ තිස් අටදහස් හයසිය හතළිහකට රුපියල් දෙදහස බැගින් ජ්‍යෙෂඨ පුරවැසි දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
බේකරි සහ බිස්කට් කර්මාන්තශාලාවලට අවශ්‍ය පාම්ඔයිල් ආනයනය කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරත පාර්ශවයන්ට විශේෂ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
Army Commander Shavendra Silva said that the Sri Lankans who are returning from overseas hereinafter, have no need to obtain Foreign Ministry approval.
The Justice Minister said he will seek the Prime Minister’s advice on the unlawful removal of one time Chief Justice Mohan Peiris from his post and rectify it
Page 367 of 636