Monday, January 19, 2026
Follow Us
ජනපති දීපූ අලුත් තනතුර දප්පුල එපා කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පත්කර තිබේ.

“තමා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත්, එහෙත් තමා මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බව”නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.

(Aruna)