නිරෝධායන රීති උල්ලංඝණය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් විධිමත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
Agreements between vaccine manufacturers and the State Pharmaceuticals Corporation (SPC) will guarantee the country 2.6 million doses of Sputnik V vaccines by July and 4.94 million doses of Pfizer vaccines by December, allowing the COVID-19 immunisation program to cover 40% of the population by September.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකා රැස්වීමේදී රට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.
පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයන් කාර්යාලවලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලබන සතියේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. රට තුළ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබන මැයි මස 31 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා.
Results of the 2020 GCE Advanced Level Examination will be released within the next week, the Department of Examinations said today (Apr. 23).
මත්පැන්වල ආරක්ෂිත බව තහවුරු කරමින් බෝතලයේ අලවන QR කේතය ඇතුළත් ස්ටිකරය හඳුන්වාදීම ප්‍රමාදවී ඇත්තේ මත්පැන් කර්මාන්තකරුවන්ගෙන් විරෝධතා හේතුවෙන් බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි අද සවස 6.00 සිට හුදෙකලා කෙරේ.
විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
President Gotabaya Rajapaksa stressed that the importation of chemical fertilizers will be completely stopped in the near future.
Tuition classes, parties and public gatherings have been banned until 31st May with Sri Lanka being placed on Alert Level 3 following the Sinhala and Tamil New Year.
ඉදිරියේදී යම් ප්‍රදේශයක කොවිඩ් රෝගීන් බහුලව හමුවුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට අනිවාර්යෙන් ම පියවරගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සේවා) විශේෂඥ වෛද්‍ය එම්. ආනල්ඩ් සඳහන් කර සිටියේ කොවිඩ් 19 ආසාදිතයන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ඇතුළු නිලධාරීන්ට ලබන මැයි මස 6 වනදා යළිත් පැමිණෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝග කර තිබෙනවා. ඉකුත් 22 වනදා එම නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා තිබූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා ඊට සහභාගි නොවීම හේතුවෙන් මෙම රැස්වීම අත්හිටුවීමටයි කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පියවර ගත්තේ.
බන්ධනාගාර රැඳවියන් හමුවීමට පැමිණෙන අයට දෙසතියකට එම හමුවීම් අත්හිටුවා තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.
රෝනා 3 වන රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බැවින් යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ආසන ගණනට පමණක් බස් රථ මගීන් ප්‍රවාහනය කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
එළඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුව රටේ කොරෝනා තත්ත්වය තවත් වැඩි කරන සති අන්තයක් බවට පත්වීමේ අවදානමක් ඇති බැවින් විමසිල්ලන් කටයුතු කරන්නැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
රට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස්වනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි. මෙහිදී තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. යළිත් සෞඛ්‍ය රෙගුලාසි දැඩි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවනු ඇති.
Page 366 of 641