Tuesday, March 10, 2026
Follow Us
උ/පෙළ ප්‍රතිඵල නිකුත් වේ

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැත හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

(Aruna)