Monday, January 19, 2026
Follow Us
උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියෝ 362,000ක් පෙනී සිටියහ.

(Aruna)