Monday, January 19, 2026
Follow Us
සත්තු බලන්න එන අය නවතයි

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන හෙට (04) සිට යළි දැනුම්දෙන තුරු වසා තැබීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව, දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වසා දැමේ.

(Aruna)