Sunday, April 26, 2026
Follow Us
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වැසේ.

පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙන අතර සියලු දිස්ත්‍රික් කාර්යාල වල සියලුම ප්‍රායෝගික සහ ලිඛිත පරීක්ෂණ ද තාවකාලිකව අත් හිටුවීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

(Lanka Leads)