තවත් ග්‍රාම නිලධාරී වසම් 8ක් මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව,
නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයට අයත් රත්මැටිය ග්‍රාම නිලධාරි වසමත්
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ පිංවත්ත, නාරම්පිටිය, පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම් සහ බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමත්
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ උග්ගල්ල ග්‍රාම නිලධාරි වසමත්
මඩකලපුව, මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසමත්
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසමත් හුදෙකලා කර ඇත.
(LNW)