ලබන වසරේ සිට පාසල් දරුවන් සඳහා වාර 3ට පෙළපොත් 3 ක් ලබා දීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳීමට පසුබිම මේ වසරේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Since there was no evidence of sighting of the new moon in the country last evening, the Colombo Grand Mosque announced that Muslims in Sri Lanka will begin their month-long Ramazan fasting from Wednesday, April 14.
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රජය මගින් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභින් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමේ කටයුතු අද (15) සිට යළි ආරම්භ කිරීමට නියමිත බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
Public transport would be enhanced to facilitate those who will return from their home towns after celebrating the New Year from tomorrow (15), State Minister of Motor Traffic, and Transport Dilum Amunugama said.
The Government is working on issuing fresh regulations to stipulating the permissible level of Aflatoxin as ten micrograms for one kilo of food item, a Minister said.
උත්සව සමයේදී බන්ධනාගාර තුළට තහනම් ද්‍රව්‍ය විසි කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. සූක්ෂම ලෙස මත්කුඩු සගවාගෙන රැඳවියන් බැලිමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු ද ඉකුත් දිනවලදී අත්අඩංගුවට ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.
The Government yesterday issued an extraordinary gazette notification proscribing eleven Islamic Organisations that have links with extremist activities.
Sri Lanka Police urged the public to be cautious when purchasing goods online from individuals, especially through advertisements placed on the Internet.
උත්සව සමයේ අවුරුදු අසිරිය විද ගැනීම සදහා බොහෝ පිරිස් මේ දිනවල නුවරඑළිය ඇතුළු සංචාරක ස්ථාන වෙත පැමිණෙමින් සිටිනවා. එලෙස පැමිණෙන පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම අනිවාර්ය බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.
වස විස නොමැති බවට තහවුරු කළ දේශීය පොල්තෙල් බෝතලයක් රුපියල් 450ක මිලකට ඉදිරියේදී අලෙවි කිරීමට සූදානම් බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන පනත් කෙටුම්පත ඇමැති මණ්ඩලයට යොමු කළ බව අධිකරණ අමාත්‍යාංශය අනාවරණය කරයි.
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අද (15) සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කහ අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි ගොවීන්ගෙන් අමුකහ කිලෝග්‍රෑමයක් රුපියල් 400 බැගින් රජය මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද පැවැසීය.
රාමසාන් උපවාසයේ නිරතව සිටි පිරිස් විසින් අනුගමනය කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
සිටි බස් සේවය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ දෙසීයක් මිලදී ගැනීමට තීරණය කළ බව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ ‘අරුණ’ ට ඊයේ (11) පැවැසීය.
එළඹෙන උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Page 370 of 641