Monday, January 19, 2026
Follow Us
උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි දින 7 ඇතුළත

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 7 තුළ නිකුත් කිරීමට බලාපොරාත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

(Aruna)