කොවිඩ් වසංගතය ව්‍යාප්තිය හමුවේ උප තැපැල් කාර්යාල විවෘත කිරීමේ කාලය සීමා කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.
ඒ අනුව සතියේ දින වල උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා පමණයි.
සෙනසුරාදා දිනයේ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ උදෑසන 9.00 සිට පස්වරු 1.00 දක්වා පමණක් බව තැපැල්පතිවරයා සඳහන් කරයි
(Aruna)