A Bill to provide for the establishment of the Colombo Port City (CPC) Special Economic Zone has been published in the Gazette and is slated to be presented to Parliament next month.
රටේ ස්වෛරීත්වය සුදානම් නැති බවත් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
දකුණු පළාතේ ඇති සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සම්බන්දයෙන් පුළුල් සාකච්ඡාවක් කොට මාසයක් ඇතුලත මේ පිළිබද අවසන් තින්දුවක් ගන්නා බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසනවා.
මෙරට ගෑස් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුව පවසනවා. පාරිභෝගික කටයුතු අධිකාරීය කියා සිටියේ ගෑස් මිල වැඩි කිරීම සඳහා ආණ්ඩුවෙන් අදාල සමාගම් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර ඇති බවයි. එහෙත් මේ දක්වා මිල වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි පාරිභෝගික කටයුතු අධිකාරීයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස්රථයක් පස්සර 13 කණුව අසලදී, ඉකුත් 20 වනදා අඩි 250 ක පමණ ප්‍රපාතයට පෙරළී සිදු වූ මාරක අනතුරින් ජීවිතක්ෂයට පත්වු සහ තුවාල ලැබූවන් වෙනුවෙන් මුදල් ලබා දීම අද (27) ලුණුගල බහුකාර්ය ගොඩනැගිල්ලේදී සිදු විය.
පී සී ආර් පරීක්‍ෂණ සිතාමතා අඩු කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව පරිසර හානියක් සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක්වූ ඉඩම පිළිබඳ විමර්ශනය කළ කමිටුවේ අතුරු වාර්තාවක් තමන් වෙත ලැබී ඇති බවත් එම වාර්තාව අනුව පෞද්ගලික ඉඩමක් වන එහි ගස් කැපීමක් සිදුව නොමැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Trade Minister Bandula Gunawardane said Sri Lanka should promote locally manufactured soya oil for cooking as a substitute for cooking oil instead of depending on imports.
වෙළදපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සහතිකයක් ලබාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ ඒ සදහා වෙළදපොලේ ඇති පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් තොගයක් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් වගකිවයුතු පාර්ශව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවයි.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ, බස්නාහිර පළාතේ පාසල් හෙට දිනයේ ආරම්භ කිරීමට රජය ගත් තීරණයත් සමග බස්නාහිර පළාතේ දහම් පාසල් ද ලබන මස 18 වැනිදා යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.
Large gatherings will be prohibited during the Sinhala and Tamil New Year, the Government said.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
Around 18 million out of 22 million total population in the country live in the island, and that, one million out of 18 million do not have birth certificates, Minister Dullas Allahapperuma said.
A donation of 600,000 doses of the Sinopharm COVID-19 vaccine from the Government of China is expected to reach the country on 31 March, despite concerns from the main Opposition that the vaccines have not received approval from the local regulator. According to Production, Supply and Regulation of Pharmaceuticals State Minister Channa Jayasumana, the donation was initially to be 300,000 doses but discussions between the countries and a request made by President Gotabaya Rajapaksa resulted in the number of doses being doubled. He also insisted the vaccine has proved to be safe and effective.
The Police, together with the health authorities, are to issue a set of guidelines to the public ahead of the Sinhala and Tamil New Year.
All grades in all schools, including pre-schools in the Western Province (WP) will open tomorrow (Monday), Education Ministry said.
පසුගිය වසරේ (2020) දෙසැම්බර් 31 දිනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත අගරු වූ චෙක්පත් සංඛාව 6,878 ක් බවත් එහි වටිනාකම කෝටි 24ක් බවත් පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය කරගෙන ඇත.
Foreign Minister Dinesh Gunawardena yesterday called on the proponents of the UNHRC resolution on Sri Lanka to divert millions of dollars it is seeking for the implementation of the proposal to improve the lives of the people affected by the conflict.
Page 371 of 636