Sunday, January 18, 2026
Follow Us
වගකීමෙන් කටයුතු නොකළහොත් මෙරටට සිදුවන දේ ගැන සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් රතු එළි

කොරෝනා වෛරසය මෙරට තුළ සීග්‍රයෙන් පැතිර යාම වැළැක්වීමට සියළු ජනතාව වගකීමෙන් කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා. එම අමාත්‍යංශයේ වසංගත රෝග විiා ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi සුදත් සමරවීර නෙත් නිවුස් වෙත කියාසිටියේ ජනතාව තවදුරටත් වගකීමෙන් තොරව හැසිරුණහොත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් විදෙස් රටවල් පත්ව ඇති තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්වනු ඇති බවයි.

මේ අතර පී සී ආර් පරීක්‍ෂණ 15,000 ක් දෛනිකව සිදුකළ යුතු බවට ආණ්ඩුව තීරණය කළත් මෙතෙක් එපමණ ප්‍රමාණයක් පී සී ආර් පරීක්‍ෂණ සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

( Neth)