Monday, January 19, 2026
Follow Us
හිඟුරක්ගොඩ සහ උකුවෙල ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව හිඟුරක්ගොඩ, සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කලේ.

(Neth)