Monday, January 19, 2026
Follow Us
අධිකරණ කටයුතු සීමා කරයි

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර තිබේ.

ඒ අනුව සැකකරුවන් හා චූදිතයින් අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

(Aruna)