නිරෝධායන මධ්‍යස්ථාන සියල්ල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල් බවට පත් කිරීමට අවධානය යොමුව ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසනවා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ රෝහල් ලෙස පවත්වාගෙන යා හැකි සුදුසු සෑම ස්ථානයක්ම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කල හැකි මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කරන බවයි.
(Neth)