Ruling out claims made by the Opposition to go for a complete lockdown, Health Minister Pavithra Wanniarachchi said yesterday that the policy of the government was to combat the COVID-19 pandemic while securing the economy.
තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇත.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වීමේ කාල වකවානු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන හෙට (04) සිට යළි දැනුම්දෙන තුරු වසා තැබීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Sports and Youth Affairs Minister Namal Rajapaksa today stressed that the government would not direct funds allocated to fight the COVID-19 to be used for any other projects.
The Police Headquarters has taken steps to create mobile application to store data on tuk-tuk drivers Island wide-mostly those who operate from three-wheeler parks.
සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 112ක් ලබාගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
කාර්යාල වේලාවන්වලදී ඇතිවන මගී තදබදයට විසදුමක් ලෙස එක් ගමන් වාරයක් සදහා එකවර බස් දෙකක් අද සිට යොදවන බව බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මගීන් ප්‍රවාහනය කිරීම සහ පෞද්ගලික අංශයේ බස් රථ ධාවනය අඩුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
රටෙහි වසංගත තත්ත්වයක් පවතින අතරේ අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේ දී ජනතාව දැනුවත් කරමින් ජිවිත අවදානම නොතකා මාධ්‍යවේදීන් ඉටුකරන සුවිශේෂී කාර්ය භාරය රජය හැම විටම අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
Twelve more Grama Niladhari divisions in Colombo, Gampaha, Ratnapura and Vavuniya districts have been placed under isolation orders with immediate effect, the Army Commander General Shavendra Silva announced this morning (May 05).
පවතින කොරෝනා තත්ත්වය සලකා විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කරමින් පැනවූ නියෝගය අද සිට ක්‍රියාත්මක වනවා. මංගල උත්සව ඇතුළු පැවැත්වීමට නියමිත සියලු උත්සව සහ මහජන ඒකරාශී වීම් තහනම් කිරීමට රජය ඉකුත් දා තීරණය කළා. ඒ, රටතුල පවතින කොරෝනා ව්‍යාප්ති අවදානම හමුවේයි. ඒ අනුව ඉදිරි සති 02 ක කාලය සඳහා රටතුළ සියලු උත්සව පැවැත්වීම තහනම් වනු ඇති.
සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරී කණ්ඩායමේ 74 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
The government will explore the possibility of giving the second jab of anti-Covid- 19 vaccine using a different brand from the one used for the first dose, to accelerate the inoculation process, Co-Cabinet spokesman, Plantation Minister Dr. Ramesh Pathirana said yesterday.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට එම එන්නතම දෙවන මාත්‍රාව ලෙස ලබා දිය යුතුය යන්න මේ දක්වා පවතින ස්ථාවරය බවයි.
Vehicles heading to Colombo along the Southern Expressway from Mattala will have to exit from the Kahathuduwa Interchange from today.
Page 361 of 641