Sunday, April 26, 2026
Follow Us
State

නව ඊ-ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය (e-Registry) යටතේ පරිගණකගත කෙරෙන මෙරට ඉඩම් ඔප්පුවලින් 50%කට වැඩි ප්‍රමාණයක් වංචනික ලෙස සකස් කරන ලද හෝ දෝෂ සහිත ඔප්පු බව ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි. ඊට හේතු වී ඇත්තේ දැනට දෙපාර්තමේන්තුව සතුව ඇති ව්‍යාජ ලෙස සකස් කළ සහ හානියට පත් ලේඛන (පත් ඉරු ඇතුළුව) ඒවායේ සත්‍යතාව පරික්ෂා කිරීමකින් තොරව පවතින ආකාරයෙන්ම පරිගණකගත කිරීම මෙම ඊ-ලියාපදිංචිය යටතේ සිදු කිරීමයි.

State

The Education Ministry today said all schools, pre-schools, pirivena, tuition classes and universities will remain closed due to the current COVID-19 pandemic situation.

State

Tourism Minister Prasanna Ranatunga yesterday assured the private sector of its important role in development and marketing and sought their input within three months for the proposed new legislation.

State

වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

State

දෛනිකව දළ වශයෙන් කොවිඩ් රෝගීන් 2000ක් පමණ වාර්තා වුවද PCR පරීක්ෂණයට ලක් නොවුණු, රෝග ලක්ෂණ නොපෙන්වන තවත් රෝගීන් 2000ක් පමණ සමාජයේත් සිටිය හැකි බවත් සතියක් තුළ මෙය 8000 දක්වා වර්ධනය විය හැකි හෙයින් අවදානම් තත්වයක් ඇති බවත් කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

State

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී තිබෙනවා.

State

President Gotabaya Rajapaksa has extended by six months the term of the Special Presidential Commission he set up to act against those in the last administration who are facing charges of abuse or misuse of power and political victimisation.

State

Army commander Gen. Shavendra Silva says the three armed forces have launched a massive program to build and develop treatment centers to cater to the rising number of COVID-19 patients.

State

මෙරට රෝහල් ධාරිතාව මේ වන විට උපරිම මට්ටමට ළඟාවෙමින් පවතින බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

State

ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ උපදේශන මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

State

Four Grama Niladhari (GN) divisions Piliyandala in Colombo District, three GN divisions in Kalutara District and five GN divisions in Kadawatha in Gampaha District have been isolated with immediate effect, the National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) said.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පත්කර තිබේ.

State

The construction of the first phase of the Ruwanpura Expressway between Kahathuduwa to Ingiriya officially got underway this morning.

State

The isolation imposed on Ingurudaluwa, Pelwatta East, Miriswatta and Pahala Hewessa Grama Niladhari (GN) Divisions in Kalutara District will be lifted with immediate effect, Army Commander and Head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak, Lt. General Shavendra Silva said.

State

The Civil Aviation Authority of Sri Lanka (CAASL) has decided to suspend all Indian passengers entering the country with immediate effect, CAASL Additional Director General P. A. Jayakantha said.

State

Environment Minister Mahinda Amaraweera has instructed the Central Environmental Authority (CEA) to immediately update the Red data Book according to the new edition released by the Wildlife Department.

State

The Government has decided to expedite the use of the Ayurvedic hospital system to manage the spread of the COVID-19 pandemic in the country.

State

2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (05) දින නිකුත් විණි. විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කර සිටියේ මෙවර දිවයිනේ හොඳම ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුනොකරන බවයි.